IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


'පළාත් සභා ප්‍රතිපාදන උතුරට විතරයි'

උතුරු පළාත් සභාව හැර සෙසු සියලූ පළාත් සභාවල ප‍්‍රතිපාදන මෙවර අයවැයෙන් කපා හැර ඇතැයි බස්නාහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය ඉසුර දේවප‍්‍රිය මහතා අද (16)  මාධ්‍ය හමුවක දී පැවසීය.

මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ලබන 22 වැනි දා පාර්ලිමේන්තුවට පැමිණෙන ලෙස මෛත‍්‍රීපාල සිරිසේන ජනපති සියලූ පළාත් ප‍්‍රධාන අමාත්‍යවරුන්ට දැනුම් දී ඇත.

බස්නාහිර පළාත් සභාවට පසුගිය අයවැයෙන් වෙන් වූ පුනරාවර්ථන වියදම්වලින් රුපියල් මිලියන 5000ක්, ප‍්‍රාග්ධන වියදම්වලින් මිලියන 2800ක් ඇතුළු රුපියල් බිලියන 9කට ආසන්න මුදලක් මෙවර අයවැයෙන් කපා හැර ඇති බවත් උතුරු පළාත් සභාව හැර සෙසු පළාත් සභාවලට ද මේ ආකාරයෙන් ප‍්‍රතිපාදන කපාහැර ඇති බව  ඇමැති ඉසුර දේවප‍්‍රිය මහතා පැවසීය.

 

  



අදහස් (0)

'පළාත් සභා ප්‍රතිපාදන උතුරට විතරයි'

පීරිස් Thursday, 17 November 2016 02:43 AM

ජාතීන් අතර සමගිය ඇතිකරන්න නම් උතුරට දැන් එ්වා කපලා බැහැනේ. ඔවුන් ජිනීවා ගියොත් සංහිඳියාව ලෝකෙට පෙන්වන්නේ කොහොමද? කරමුලටම හිරවෙලා හිටියත් ඔවුන්ට ඉල්ලන සේරම දෙන්න වෙනවා මේ ආණ්ඩුවට! (නි)

:       0       0

සජී Thursday, 17 November 2016 03:34 AM

උතුරට යහපාලනය,දකුණට වහපාලනය! (නි)

:       0       0

සත්‍යයා Thursday, 17 November 2016 04:27 AM

උතුර හුරතල් කරන කණ්ඩායමක් යහපාලනයේ කොටස්කරයන් වීමේ ඛේදවාචකයට දකුණේ ජනතාව අද මුහුණ දෙනවා. බටහිර ක්‍රිස්තියානි රටවල් සනසන්න මේ නැළවීම කළත් එහි ප්‍රතිවිපාක බොහෝ දරුණු විය හැකි බව මේ අයට තේරෙන්නේ නැහැ. (නි)

:       0       0

විකුම් Thursday, 17 November 2016 04:44 AM

මොකද අපේ මෝඩ මිනිස්සු මේගොල්ලන්ට ඡන්දය දෙන්නේ. (නි)

:       0       0

නිමන්ත Wednesday, 16 November 2016 11:20 AM

ඇයි උතුරට විතරක් විශේෂ සැලකිළි? රටේ තත්තේවේ ඒකෙන්ම හිතා ගන්න පුලුවන්, ලබන අවුරුද්දෙ පළාත් සභාව යටතේ පඩි ගන්න සේවකයොන්ටත් පඩි ගෙවාගන්න බැරි තත්ත්වයක් තියෙනව කියල තමයි ආරංචි. රටේ බංකොලොත් භාවය තමයි පෙන්නුම් කරන්නෙ (බ)

:       0       0

ස්මිත් Wednesday, 16 November 2016 12:13 PM

බය මහා ඇමති මෙහෙම කියනවා අනේ අපේ ප්‍රතිපාදනේ කපල කියනවා (බ)

:       0       0

කුමාර් (ගල්ෆ්) Wednesday, 16 November 2016 12:39 PM

උතුරට කැපුවොත් බටහිර රටවලට හිඟමනේ යන්න බැනේ. (බ)

:       0       0

දුමින්ද Wednesday, 16 November 2016 03:22 PM

සංහිඳියාවට ජයවේවා (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1116 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


නොබෙල් ත්‍යාගය ජපාන සංවිධානයකට
2024 ඔක්තෝබර් මස 11 77 0

මෙම වසරේ නොබෙල් සාම ත්‍යාගය ජපාන සංවිධානයක් වන නිහෝන් හිඩැන්කියෝ හිමිකර ගත්තේය. න්‍යෂ්ටික අවි වලින් තොර ලෝකයක් ඇති කිරීමට ලබාදෙන දායකත්වය වෙනුවෙන් ස


කීමෝ ප්‍රතිකාරයෙන් පසු විලියම් - කේට් මහජන අවස්ථාවකට
2024 ඔක්තෝබර් මස 11 330 0

කීමෝ තෙරපි ප්‍රතිකාරය සාර්ථකව අවසන් කිරීමෙන් පසුව කේට් මිඩ්ල්ටන් කුමරිය සහ විලියම් කුමරු යුවළක් ලෙස ප්‍රථම වතාවට මහජන අවස්ථාවකට සහභාගී වී ඇත.


රුසියන් - ඉරාන ජනපති හමුවෙති
2024 ඔක්තෝබර් මස 11 1183 0

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ ඉරාන ජනාධිපති මසුඩ් පෙසෙෂ්කියන් අතරේ හමුවක් පැවැත්විණි.


නොබෙල් සාම ත්‍යාගය න්‍යෂ්ටික අවි විරෝධීන්ට
2024 ඔක්තෝබර් මස 11 277 0

මෙම 2024 වසරේ නොබෙල් සාම ත්‍යාගය න්‍යෂ්ටික අවි විරෝධී කණ්ඩායමක් ලෙස ප්‍රකට ජපාන් ජාතික නිහොන් හිඩන්ක්යෝ Nihon Hidankyo ගේ මැදිහත් වීමෙන් පිහිටුවූ සංවිධානයට පිරි


රට හදන්න යන්න ඉන්න කෙනෙක් ආණ්ඩුවේ වාහනේ හොරට පැදලා
2024 ඔක්තෝබර් මස 11 2786 2

රජයට අයත් බව කියන වාහනයක් බෙලිඅත්ත පුවක්දණ්ඩාව වීරසිංහ මාවතේ නිවසක් අසල නවතා තිබියදී අද (11)දහවල් තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිළධාරින් විසින්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39936 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25916 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 193 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 399 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1286 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site