සබරගමු පළාත් සභා අයවැය වැඩි ඡන්ද 28කින් සම්මත විය. ලංකා කම්කරු කොන්ග්‍රසය පක්ෂව ඡන්දය දුන් අතර එජාපය ඡන්දය දීමෙන් වැළකී සිටියේය. පළාත් සභා ක්‍රමය ලබන වසරේ අහෝසි කරන බවට රාජ්‍ය පරිපාලන ඇමැති ඩබ්ලිව් ඩී ජේ සෙනවිරත්න මහතා කළැයි කියන ප්‍රකශයක් ගැන මන්ත්‍රීහු අදහස් පළ කලහ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කොටසක් වී ඇති රටේ පරිපාලන ඒකකයට ද එක්වී ඇති පළාත් සභා දිවි හිමියෙන් රකින බවට දෙපක්ෂයේම මන්ත්‍රීවරු කීහ. සෙනවිරත්න මහතාගේ පෞද්ගලික ලේකම් ද වන පළාත් සභා මන්ත්‍රී ප්‍රභාත් මහේෂ් ද අල්විස් මහතා පැවසූයේ ඔහු එවැනි කතාවක් නොකළ බවයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ හොදයි
13 එපා (දී)
අන්න හොදයි
දෙපයින් හිටගන්න බැරි මිනිස්සු ඒක පයින් කියන දෙය විශ්වාස කරන්නේ කෙසේද?
අහෝසි කළ යුතුමයි. (නි)
අන්න හරි
රැකුනොත් ඒ අයත් රැකේවි ... (ස)
පළාත් සභා එපා
අයියෝ සල්ලි
කොහොමහරි මෙයාලත් ජීවත් වෙන්න එපැයි (ස)
ආර්ථික සංවර්ධන අමාත්‍යංශයෙන් සේරම වැඩ ටික හොදට කරද්දී, පළාත් සභා අවශ්‍ය වෙන්නේ නැහැ. (නි)