මාස පහක් පුරා පවත්නා නියඟයත් සමග පොළොන්නරුවේ ලක්ෂයක් පමණ පීඩාවට පත්ව සිටිතියි දිස්ති‍්‍රක් ආපදා කළමනාකාර ඒකකය කියයි. පානීය ජලය බරපතල ප‍්‍රශ්නයයි. පාසල් 95 ක සිසුන් විසිදහසක් පමණ ජල ප‍්‍රශ්නයට මුහුණපා සිටිතියි අතිරේක පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ජී. ආර්. නන්දසේන මහතා කීය. බවුසර් 24කින් ඔවුනට දැන් ජලය සැපයෙයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවට සහන හදලා දුන්නේ නැද්ද පොළොන්නරුවේ කට්ටියට (ස)
අසරණ මව මගේ ඇස් අන්ධව ඉන්න කොරවුන පියා බැහැ හරිහැටි ඇවිදින්න මේ දෙන්නම සමග නංගිව රැක ගන්න කරපු ගොවිකම වේලිල ගිය යන්න (ස)
නල ළිං වත් හදන්නේ නැත්තේ ඇයි..(ස)
පහසුකම් සැලසීම.. රටවැසියාගේ අගහිගකම් පේන්නේ මැතිවරණයක් ළගදි පමණක්ද?(නු)
වැස්ස වලාහක දෙවියන්ට ඡන්දය දෙමු..!(නු)