පොළොන්නරුවේ ඓතිහාසික ශිව දේවාලය නිදන් හොරුන් විසින් හාරා නිදන් සොයා ඇති බව පෙනේයැයි පුරාවිද්‍යා නිලධරයෝ කියති.
ශිව දේවාලය ඇතුලේ ශිව ලිංගය තැන්පත් කර ඇති ගර්භ ගෘහයේ යෝනි ගල ඉවත් කර අඩි තුනහමාරක වලක් හාරා ඇතැයි පුරාවිද්‍යා නිලධරයෝ කියති.
නිදන් හොරුන් එහි ඇතුලු වූයේ කවදාදැයි පැහැදිලි නැත.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වරදක් කරන්නේ ඒකට බය නැති නිසා. මේ රටේ නීතිය විෂමාකාරයෙන් ක්‍රියාත්මක වන නිසා වෙන ආකාරයකින් හෝ වරදක් කරොත් මේ දේ වෙනවා කියලා බය ඇති කළ යුතුයි. මගේ මුල් කමෙන්ට් එකෙන් ශිව දේවාලයේ වටිවනාකම ද දැක්වෙන ලෙස ලැබියයුතු දඩුවම මා ප්‍රකාශ කර ඇත.
ජාතික උරුමයන් පිළිබඳ ඇමතිතුමනි, මේ නිදන් හාරන හොරු ටික පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට බදවා ගැනීමට වැඩපිළිවෙලක් සැකසුවොත් නරකද? පුරප්පාඩුත් තියනවනේ. අනාගත පරපුරට එතකොට මේ දේවල් ඉතුරු වෙයි.
දුටුගැමුණු රජ්ජුරුවන්ගේ කඩුව කටුගෙයි නැති නිසාද ඒක හොයන්න ශිව දේවාලේ කැඩුවේ
අර චක්‍රවර්තියා තමයි ඕව තියෙන තැන් බලලා ඔත්තු දෙන්නේ
මේවා කරන අයට ගස් බැදලා ගහන්න ඕනි
අපේ අයට හොදට ගැඹුරට හාරන්න පුළුවන් බව නම් පේනවා
මේ අයට දෙන දඩුවම් බරපතළ කරන්න ඔනි අනික් අයටත් රිදෙන්න එක්ක
දැන් කියයිද දන්නේ නැ මානව හිමිකම් කඩකිරීමක් කළා කියලා ජිනීවා වලට දන්වන්න ඕනේ කියලා
අර වසවර්තියගෙන් අහලා බැලුව නම් හරි
කෞතුකාගාර වලට දෙනවා කියන්නේ නිධන් හොරුන්ට වැඩේ ලේසි කරනවා කියන එකනේ...
නසීර් අපි කරන්න ඕන ජාතික උරුමයන් රැකගැනීම මිසක් ඒවා විකුණන් කන එක නෙවෙයි. අපේ රටේ මුල් පදනම තමයි පුරාවස්තු කියන්නේ. අතීතය අමතක කරන ජාතියකට අනාගතයකුත් නෑ.
නිධන් හෑරීමට බලපත්‍ර නිකුත් කරනු ලැබේ කියලා නිවේදනයක් නිකුත් කරා නම් නිධන් හොරු ටික පහසුවෙන් අල්ලා ගන්න තිබුණා
හරි පුදුමයි අනේ.කොච්චර හෑරුවත් අල්ල ගන්නේ නෑනේ
අපිට අපේ දරුවන්ට පෙන්නන්න වෙන්නේ නිධන් හොරුන්ගේ වැඩ ටික තමයි අනාගතේදී
නසාර්.. නිදන් කියන්නේ ලංකාවේ ඉතිහාසය ඒව අනාගතයට ඉදිරිපත්කරන්න ඕනේ. කවුරු කළත් වැඩේ වැරැදිමයි නිසි දඬුවම් දෙන්න ඕනේ.
මේවා මේ NGO කාරයින්ගේ වැඩනේ.
ඕනෙ නැති වැඩමනේ කරන්නේ.
දෙවියෝ පය ගහන්න බය තැන මෝඩයෝ පිණුම් ගහනවා කියන්නේ මෙන්න මේකට තමයි. අනේ කාලේ වනේ වාසේ කීවාලූ..
අපරාදේ ඕක හෑරුවේ. ඕවගෙ ඇති නිධානයක් නෑ.තියන නිධානෙ තමයි අපේ අතීත ඉතිහාසය.ඊට වැඩි නිධානයක් අපිට කොහේද ????
ශිව දේවාලයේ නිදන් ගත්තත් නැතත් ඒක හාරපු සහ එයට සම්බන්ධ අය ..................................වේවා !
නිධන් තියාගෙන ඇති ප්‍රයෝජනය කුමක්ද? ඒවා රජයට පවරා එම භාණ්ඩ කෞතුකාගාර වලට යොමු කළ යුතුයි.
නිදන් හාරන්නේ ............... අය කියලයි හැමෝම කියන්නෙ.
නිදන් හෑරුවට කමක් නෑ කියලා තිබුණු අර .................... ගෙන් අහල බලන්න.
මෙම පුවත දෙස බලන කල මෙවැනි ස්ථානවල මෙවැනි පහත් ක්‍රියාවක් කිරීමට නමි එම පිරිස පලපුරුද්දෙන් දක්ෂ පිරිසක් වියයුතුයි යන්න මගේ අදහසය.
බුදුරජාණන් වහන්සේ මහා සුපින ජාතකය තුලින් මෙවැනි සිදුවීම් විස්තර කල ආකාරය - කොසොල් රජතුමා…… 'කහවනු ලක්‍ෂ ගණනක් වටිනා දුර්ලභ ගණයේ හඳුන් ලීයක් කුණු වී දු`ගඳ හමන මොරු හැළියකට විකුණනවා. ස්වාමිනි, මෙයද මට පුදුමයකි. මෙපමණ වටිනා හඳුන් ලීයක් වැඩකට නැති වටිනාකමක් නැති දෙයක් සමග මාරු කරගන්නවා. භාග්‍යවතුන් වහන්ස, මෙම සිහිනයේ ප‍්‍රතිඵලය??? බුදුරජාණන් වහන්සේ මහරජතුමනි, මෙම සිහිනයේ ප‍්‍රතිඵලද අනාගතයේ සිදුවන්නක්. මා පාරමිතා ධර්මයෝ සම්පූර්ණ කොට අවබෝධ කරගත් නෛර්‍යානික සද්ධර්මය අනාගත කාලයේදී ලාභ ලෝභ උපදවා ගැනීමේ ආශාවෙන් පෙළෙන භික්‍ෂුහු පුදසත්කාර අපේක්‍ෂාවෙන්ම ආගමික වතාවත් වල නියැලෙනවා. එසේම අරහත් ධජය නම් වූ මෙම චීවරය ගුණ දහමින් තොර පැවිද්දොත් දරාගෙන ශාසනයට, ධර්මයට අවමන් කරමින් හැසිරෙනවා. ඔවුන් චීවරය දරාගෙන විවිධ පාප කර්මවල නියැලෙනවා. හිස,රැවුල් වවාගෙන ගිහියන් මෙන් අකටයුතුකම් සිදු කරනවා. විවිධ බලවත්කම් වලින් පෝෂණය වූ චීවරය දරාගත් පැවිදි වෛශ්‍යධාරීන්ගේ බලය වැඩි වෙනවා. අධර්මිෂ්ඨ පාලකයෝද මේ පැවිදි වෛශ්‍යධාරීන්ගේ ඇසුරම ලබනවා. මිනිමරුවෝ මංකොල්ලකාරයෝ, බේබද්දෝ මේ පාපකාරීහුද සිවුරු දරාගෙන සම්බුද්ධ ශාසනයට නිගා කරමින් හැසිරෙනවා. මහරජතුමනි, ඔබේ එකලොස් වන සිහිනයේ ප‍්‍රතිඵලය මෙයයි. උපුටා ගෙනිමකි.
නිදන් තියෙන තැන් හෙළි නොකරනවානම් තමයි හොඳ.
සමහර හාමුදුරුවොත් කියනවනේ නිධන් හාරන එක හරි කියල.අනේ අපේ රටටත් ගිය කලක්..!!!
යෝනි ගල හැරුවනම් ආයේ හොයන්න බලන්න දෙයක් නෑ එතනම තියෙන අනික වෙන්න ඇති.
ලඟඳි ඔහේ ලොකු ප්‍රදර්ශනයක් තිබුණා
අර දේශපාලනය කරන හාමුදුරුවොද?
මුළු ලංකාවෙම නිදන් හෑරුවක් කවුද බලන්නේ? අන්තිමට මේ රටේ මොනවද තියෙන්නේ?
රජය නිදන් හෑරුවට කමක් නෑ කියලා තිබුණු හාමුදුරුවන්ගෙන් අහල බලන්න.