පැය පහක වැසි හා අයිස් වැසි සමග හමාගිය සැඩ සුළඟින් දිඹුලාගල, තමන්කඩුව හා හිඟුරක්ගොඩ ගෙවල් 60කට පමණ හානි සිදුවිය. ග‍්‍රෑම් සියයේ දෙසීයේ අයිස් කැට ඇතැම් පෙදෙස්වලට වැටිණි. පොළොන්නරුවට වැසි ලැබුණේ අපේ‍්‍රල් මාසයෙන් පසුවය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සෞභාග්‍ය කරා..........
දෙනකොට දෙයියෝ උඩ පැන පැන දෙනවා ..!!
මෙන්න වැඩක්...............
දෙන දෙයියෝ ගෙට ගෙනවිත් දෙනවා......
බොහෝම සතුටුයි. ගොවි ජනතාවගේ දිරිය වැඩි වේවා! ඔවුන්ගේ ගම්බිම් සරුසාර වේවා!!!
පොළොන්නරුවට විතරද ??..
පින්තූරයක් දැන්නකෝ.