IMG-LOGO

2024 නොවැම්බර් මස 27 වන බදාදා


‘පෑළියගොඩ මත්ස්‍ය වෙළෙදුන්ගෙන් කිසිවෙකු ආසාදිත නැහැ’

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොලෙහි වෙළෙඳුන් යොදාගෙන කළ පී සී ආර් පරීක්ෂණය අනුව එහි  කිසිදු වෙළෙන්ඳකුට කොරෝනා වයිරසය අසාදනය වී නැති බව තහවුරු වී ඇතැයි  සෙඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජා සිංහ මහතා පැවසීය.

මත්ස්‍ය වෙළෙඳපොලෙහි  කොරෝනා වයිරසය  ව්‍යාප්ත වී දැයි සැක මතුවීමෙන්  වෙළෙඳුන් 529 ක්  මෙම පීසී ආර් පරීක්ෂණයට යොදා ගැනීමට සෞඛ්‍ය අංශ කටයුතු කර තිබිණි.

(ඡායාරූප -  ශාන්ත රත්නායක)


 
 



අදහස් (5)

‘පෑළියගොඩ මත්ස්‍ය වෙළෙදුන්ගෙන් කිසිවෙකු ආසාදිත නැහැ’

Ranil Friday, 24 April 2020 03:45 AM

සතුටුදායක ආරංචියක්....

:       2       220

IsuruFriday, 24 April 2020 07:25 AM

මේක සතුටුදායක වෙන්නෙ කොහොමද​? එතකොට පිළියන්දල මාලු වෙළෙන්දට කොහෙන්ද බෝ වුනේ කියලා කොහොමද හොයාගන්නේ ? මෙතන කාට හරි හැදිලා තිබ්බ නම් එතනින් බෝ වෙන්න තිබ්බා.

:       0       26

SL Friday, 24 April 2020 04:23 AM

ප්‍රයෝගිකව කොරෝනා උපදෙස් පිළිපදින්නේ නැති කිසිම සේවාවක් දැන්ම පටන්ගන්නේ නැති එක රටට හොඳයි. හරියට මේ හොයාගෙන නිරෝධායනයේ ඉන්න ටික හොඳ කරගත්තොත් ඉක්මනින් රට ඇරගන්න පුළුවන් .හැබැයි මී හරක් ටික දැන්මම ගාලෙන් එළියට දාලා රට දුවන්න යනව නම් මේ ප්‍රශ්නේ වැල වගේ ඉදිරියටම යයි. රජයට කරන්න පුළුවන් ,උපදෙස් දෙන්න පුළුවන් සීමාවක් තියෙනවා. මිනිස්සු පිළිපදින්නේ නැතිනම් රජයේ වැඩපිළිවෙල ගඟට ඉනි කැපුවා වගේ වෙයි.

:       0       251

තිවංක Saturday, 25 April 2020 04:56 AM

එක් වරක් පමණක් පරීක්ෂා කරලා මදි නේද? සමහර ආසාදිත අයව හදුනා ගත්තේ දෙවෙනි පරීක්ෂණවලදී.. ඒ වගේ අය මෙතන හිටියොත් ලොකු අවදානමක් තියෙනවා.. ඉක්මන් නොවී නැවත වතාවක් පරීක්ෂා කළොත් හොඳයි...

:       0       1

[email protected] Saturday, 25 April 2020 10:28 AM

ටික දවසකට මාළු නොකා හිටියොත් නරකද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පොහොර සහනාධාරයේ පමාවක් ඇතැයි පිළිගන්නවා
2024 නොවැම්බර් මස 27 64 0

ගොවි ගිණුම් වලට පොහොර සහනාධාර මුදල් ලැබීමේ පමාවක් පවතින්නේ යැයි පිළිගන්නා බව කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පැවසීය.


’’අමුල්’’ සහල් කිලෝ 17,925ක් විනාශ කරන්න නියෝග
2024 නොවැම්බර් මස 27 98 0

අසුරණයේ තිබූ නිෂ්පාදිත දිනය, මිල හා කල් ඉකුත් වීමේ දිනය වෙනස් කරමින් උත්සව සමයේදී වෙළඳපලට යොමු කිරීමට තිබූ කල් ඉකුත් වූ ’’අමුල්’’ වර්ගයේ ආනයනික සහල් ක


අ‘පුරේ ගමක් යටවේ
2024 නොවැම්බර් මස 27 691 1

පවතින අධික වර්ෂාවත් සමඟ නොච්චියාගම කටුරොදගම ගම්මානය ජල ගැලීමෙන් හතර වටින්න ජලයෙන් කොටුවී ගම්මානයට පිවිසෙන ප්‍රධාන පිවිසුම් මාර්ගය හා පාලමද ජලයෙන් ය


සුළි කුණාටු අවදානමක්?
2024 නොවැම්බර් මස 27 835 0

නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය ඉදිරි පැය 12 තුළ සුළි කුණාටුවක් දක්වා තවදුරටත් තීව්‍ර වීමට ඉඩ ඇති බව කාලගුන විද්‍යා දෙපාර්තම


පීඩාවට පත් ජනතාව ළඟටම ගිහින් සහන දෙන්න
2024 නොවැම්බර් මස 27 481 0

තාක්ෂණික තොරතුරු මත පමණක් පදනම් නොවී ආපදා තත්ත්වය ඇති වී තිබෙන ප්‍රදේශවලට ගොස් තොරතුරු ලබා ගෙන පීඩාවට පත් ජනතාවට කඩිනමින් අවශ්‍ය සහන සේවා සැපයීමට කටය


ගංවතුරට මැදිව පොල්අතු වහලක් උඩ සිටි අයෙකු බේරාගැනේ
2024 නොවැම්බර් මස 27 651 0

එරාවූර් මයිලවට්ටවන් ප්‍රදේශයේ ගංවතුරට මැදිව පොල්අතු වහලක් උඩ සිටි පුද්ගලයකු ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානයක් මගින් අද (27) බේරාගනු ලැබීය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 563 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 764 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2141 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site