
(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ඊයේ(05) පැවැත්වූ රැස්වීමේදී නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය පදනම් අංක 200 කින් පහල දැමීමට තීරණය කර තිබේ.
ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සියයට 11 දක්වාත් නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය සියයට 12 දක්වාත් පහල දැමීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය කටයුතු කර ඇත. ශ්‍රී ලංකා ආර්ථිකයේ වත්මන් වර්ධනයන් සහ අපේක්ෂිත වර්ධනයන් විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව මුදල් මණ්ඩලය මෙම තීරණයට එළඹ තිබේ.
2025 දෙසැම්බර් මස 04
785
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
580
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
462
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
බැංකු පොලිය පහළ දමයි
lahiru Thursday, 06 July 2023 08:54 AM
මේකේ බෑන්ක් ලෝන් වලත් පොලිය අඩු වෙලාද
ලුම්බිණි Thursday, 06 July 2023 10:01 AM
ආර්ථික තීරණයකට වඩා දේශපාලන තීරණයක් වගෙයි පෙනෙන්නේ.
City Thursday, 06 July 2023 12:25 PM
ධනාත්මක වන්න, හොඳ දේ අගය කරන්න සහ නරක විවේචනය කරන්න
PereraFriday, 07 July 2023 06:44 AM
City, ඔබට ආර්ථික විද්‍යාව පිලිබඳ නිපුන දැනුමක් තියනවාද?
Bamunuarachchi Thursday, 06 July 2023 11:07 PM
කිව්වොත් ගොන් කතාවක් තමයි
C.K.Lankaputhra Thursday, 06 July 2023 10:52 AM
අර ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ගෙවමින් තිබූ 15% පොලියත් අඩු කළානම් ඊට වැඩිය හොඳයි අපේ බෙල්ල මිරිකලා මරා දැම්මා නම්...
de silva Thursday, 06 July 2023 03:23 PM
බිත්තරය ටත් උපරිම සිල්ලර මිලක් නියම කරපු රටේ බෑන්ක් ලෝන් එකට උපරිම පොලියක් නියම කරන්න .ඒක ගැසට් කරන්න ,නිකන් බොරුවට වටේ යන්න එපා
යෝගා Thursday, 06 July 2023 09:10 PM
මදැයි කොලා. තිබිච්ච සටන්පාඨ එකින් එක ගැලවෙනකොට ඉවසගන්න බෑ
අරවින්ද මොනරවිල Friday, 07 July 2023 10:54 AM
මෙයා කියන කිසිම දෙයක් විශ්වාස කරන්න බැහැ. මුලින්ම කිව්වා දේශිය ණය ප්‍රතිව්‍යුහගත කරන්නේ නැහැ කියලා, ඊට පස්සේ කිව්වා සේවක අර්ථසාධක අරමුදලට බලපෑමක් නැහැ කියලා... ඒවා සියල්ල බොරු වුණා... රනිල් එක්ක එකතුවෙලා ලෝක බැංකුවේ වුවමනාව අනුව ගේම් එක ගහන කොන්ත්‍රාත් එකකරන ගේම් කාරයෙක් මෙයා...