රාජ්‍ය බැංකු දෙකක්ද කොළඹ කොටහේනේ නාවලපිටිය, කඩදොර හා පුණ්ඩලූඔය හෝටල් පහක් බිඳ රුපියල් තිස් ලක්‍ෂයකට අධික රන් භාණ්ඩ සොරකම් කර පස් වසරක් සැඟවී සිටි බව කියන දෙමටගොඩ එම්. රෝජ් නාවලපිටිය මහේස්ත‍්‍රාත් දීප්ති කොඩිතුවක්කු මහත්මිය විසින් රිමාන්ඞ් කරනු ලැබීය. ගෙවල් බිඳුම් දෙකකදී සොයාගත් ඇඟිලි සලකුණු වලින් ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ වත්තලදීය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එල්ලා මැරිය යුතුයි. දැන්වත් අපිට සාධාරණය්ක වේවිද බලමුකෝ. (නි)
මෙවැනි නඩු වැඩිදුර නොයවා ඉක්මණින් දඩුවම් පමුණුවන්න. (නි)
ජන්මගති යවන්න බෑලුනේ (ස)
තව ටික දවසකින් ඇප පිට නිදහස් වෙලා තවත් බැංකුවක් දාවි (ස)
හිර ගෙවල්වල තියලා කාලේ කනවට වඩා හොඳයි පොලීසියට බාරදීලා පැනලා යන්න හැදුවා කියලා ඉවරයක් කරලා දාන එක. . ඕවා සමාජයට පිලිල (ස)
හොඳ වැඩේ. බොරුවට නෙමෙයිනේ ලංකාවෙ කැන්ද කොළ හොරාත් කවදා හරි කොටු වෙනවාමයි කියන්නෙ. අල්ලපු පොලිස් නිලදාරින්ටත් තීන්දුව දුන් මහෙස්ත්‍රාත් තුමියටත් අපේ ප්‍රණාමය.(ස)
අපේ පොලීසියෙන් ප්‍රයෝජන ගන්න කවුරුත් දන්නේ නෑ , මේ වගේ අය දිරිමත් කරාම තමයි තව හොරු අල්ලන්න පුළුවන් වෙන්නේ (ස)
පොලිසියටත් භාගයක් දීල ඈති අත්දෑකීමෙන් කියන්නෙ(ස)
බොහොම දක්ෂ වැඩක්. වරෙන්තුපිට ප්‍රසිද්ධියේම ඉන්න අය අල්ලන්න බැරි උනාට. (ස)
හංගපු බඩුත් මොනවත්ම නැද්ද?(නු)
නියම රහස් පරීක්ෂකයන් ටිකක්නේ ලංකාවෙත් ඉන්නේ. (නි)