වව්නියාවේ තවසිකුලමේ පුරා විද්‍යා බිමක් බැකෝවකින් හාරමින් සිටි දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
ඔවුන් අඩි 39ක් දිගට හා අඩි 39ක් පළල වළක් හාරා නිධන් සොයා ඇතැයි පුරා විද්‍යා නිලධරයෝ කියති.
ඉපැරණි චෛත්‍යක නඩබුන් මෙහි ඇතැයි පොලිස් පුරා විද්‍යා ඒකකය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙම අපරාධකාරයින්ව කපාපු වළේම නිධන් කරන්නයි තියෙන්නේ. (නි)
බැකෝව රාජසන්තක කර සංවර්ධන වැඩ වලට ගනිමු. (නි)
බෞද්ධයනි, දැන්වත් අවදිවෙයල්ලා. මුන් මේ විනාස කරන්නේ අපගේ ජාතිය සහ ආගමයි.(නදී)
කලක සිට පවතින නිධන් හෑරීම පොලිසියේ හා ප්‍රාදේශීය දේශපාලකයින්ගේ අනුදැනුමෙන් වෙන බව වාර්තා ගණනාවක් දුටිමු. ඉන් විනාශ වන්නේ අපේ ජාතික හා සංස්කෘතික වස්තුන් බව පොලිසියත්, අදාළ බලධාරිනුත් රජයේ ඇමතිවරුනුත් වටහාගත යුතුයි. මේ සම්බන්ධ වැරදිකරුවන්ට දෙන දඬුවම් මදි බව වැටහේ. ජනාධිපති තුමනි, උපරිම දඬුවම් දීම සඳහා නීති සම්පාදනය කර, ඒවා අපක්ෂපාතීව ක්‍රියාත්මක කිරීමට කරුණාකර පියවර ගන්න. පොලිසියේ හෝ දේශපාලනයට සම්බන්ධ අය හවුල් නම්, ඔවුන්ටද උපරිම දඬුවම් දෙන්න. (නි)
හැබැයි අපි කවදාවත් දැකලා නැහැ වැරදිකරුවන් දඩුවම් විදිනවා (නි)
ගාමිනීගේ කථාව නියමයි... ශරියා නීතිය ක්‍රියාත්මක කරමු... ඒ වලටම දාලා ගල් ගහලා දාමු... (ස)