මහා බ්‍රිතාන්‍ය යේ දෙවැනි එළිසැබෙත් රැජින සිහසුනට පත්වී 60 වසරක් ගතවීමේ දියමන්ති ජුබිලියේ බකිංහැම් මාලිගයේ ප්‍රධාන උත්සවයට ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට හා ශිරන්ති රාජපක්ෂ ආර්යාවට ඇරියුම් ලබා සිටිති. ලබන ජුනි 2-5 දක්වා මේ උත්සවය පැවැත්වේ. 1952 පෙබරවාරි හය වැනි දා සිහසුනට පත් රැජිනගේ අභිෂේකය සිදුවූයේ 1953 ජුනි 2 වැනිදාය. ලන්ඩනයේ රැඳී සිටින කාලයේ දී ජනපති බ්‍රිතාන්‍ය රජය සමග ඉහල පෙළේ සාකච්ඡාවක් පැවැත්වීමට ද නියමිතය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ සල්ලි වලින් රට සවාරි ගිහිල්ලා අපිවම ඇවිල්ලා කයි.පෙට්ට්‍රල් තව ටිකක් වැඩි කරන්න කථා කරං ඉන්නේ අපේ ඉහල පුටු.....අපිව මැරිල යන්නේ නෑනේ.........................
මෙක හරියට වතු සුපිරින්ටන් කංකානම්ලට රැස්‌වීමට එන්න කිවුවා වගෙයි.
තව කට්ටියකට ඊර්ෂ්‍යා හිතෙයි
ඇමතිලා කීයක් යනවද? අපේ සල්ලි නේද?
කොන්ද පණ තියෙන නායකයෙක්ට එයාලත් කැමතියි වගේ.........
රටම ආඩම්බර වෙන්න ඕනි....සතුටුයි!
සත්‍ය වශයෙන්ම ඔබතුමා වගේ අභීත නායකයෙකුට ඇරයුම් කිරීමට ලැබීම ඔවුනුත් ලද ජයග්‍රහණයක්
මොකට යනවද? අපිට ලැජ්ජා කරන්න තමයි ඔය එන්න කියලා තියෙන්නේ
මොකට යනවද?????????????
අනේ මේ...........මෙයාලත් ජානීවා වලදි අපට විරුද්ධව ඡන්දෙ දුන්නද?
සුවර් එකටම මෙදා පාරත් ෆොටෝ ෂොප් වැඩක් බලා ගන්න පුලුවන් අපට
මේ පාර සංචාරයට අපේ සල්ලි කීයක් අරන් යයිද දන්නේ නෑ
කෝකටත් අපිට අත හිත දෙන රටක් නේ.................
ජනාධිනතිතුමා බ්‍රිතාන්‍යය රජය සමග ඉහල පෙලේ සාකචිචාවක් පවත්වන්නයි යන්නේ. මේ වෙලාවෙ කටකැඩුණු වචන කියන්න එපා. ආවාට පස්සේ සාකචිචාවේ විස්තර දැනගන්න පුලුවන්.ආපසු එනකොට යුද්ධය දිනුව අවස්ථාවේ පිළිගැනීමක් සිදුවුවා වගේම පොන්සේකා මහතාව නිදහස්කිරීමේ සතුටට පිළිගැනීමකුත් සිදුවේවිනේ.
නුහුරට හිතන මිනිස්සුන්ට මොළේ විරේකයක් දුන්න නම් හොදයි
මේ වෙලාව රටවල් වලට වෛර කරන්න වෙලාවක් නෙමෙයි.එම නිසා ජනපතිතුමා මෙයට යා යුතුයි
මේකට යනවනම් ගුවන් තොටුපොළේ අනිත් දොරෙන් වහාම පිට වෙන්න බලාගෙන යන්න වෙයි වගේ
මේ ආරාධනාව නම් නිධානයක් පහළ වුණා වගේ.ජුනි වෙනකල් ඉන්න ඕනි නෑ.අදම යමු
චාලිට වගේ හැරීටත් ලංකාවේ විපක්ෂයේ එක් කෙනෙක් බලා ඉන්නවා වගේ
ජබපතිතුමනි, කරුණාකර සරත් ෆොන්සේකා මහතා නිදහස් කර මෙම උත්සවයට පැමිණ ඔබගේ උදාරත්වය පෙන්වන්න.අපි රට වෙනුවෙන් ලන්ඩන් සිට ඔබට සුභ පතමු
ලැජ්ජ නැත්නම් යාවී.
ටිකට් එක රෙඩි කරලයි තිබ්බේ.ආරාධනාව එනකල් තමයි හිටියේ