ශ්‍රී ලංකා කාන්තා කි‍්‍රකට් කණ්ඩායම නියෝජනය කරන සඳමාලි දොලවත්ත සහ ශ්‍රීමාලි වීරක්කොඩි යන කී‍්‍රඩිකාවන් දෙදෙනා බංග්ලාදේශ කාන්තා අන්තර් සමාජ කි‍්‍රකට් තරගාවලියට සහභාගිවීම සඳහා ඊයේ (17) පෙරවරුවේ ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගියහ. බංග්ලාදේශ කි‍්‍රකට් පාලක මණ්ඩලය විසින් සඳමාලි දොලවත්ත, ශ්‍රීපාලි වීරක්කොඩි, ශෂිකලා සිරිවර්ධන, චමරි අතපත්තු, චමනි සෙනෙවිරත්න යන කී‍්‍රඩිකාවන්ට එරට අන්තර් සමාජ තරගාවලියට සහභාගිවන ලෙස ආරාධනා කර තිබිණි. ශෂිකලා සිරිවර්ධන මේ වනවිට ආබාධයකට ලක්ව සිටින අතර සෙසු කී‍්‍රඩිකාවන් දෙදෙනා තරගාවලියට සහභාගිවීම ප‍්‍රතික්ෂේප කර ඇතැයිද වාර්තාවේ. හිටපු නායිකාවක් වන දොලවත්ත සහ වීරක්කොඩි ශ්‍රී ලංකා පිලේ තුන් ඉරියව් කී‍්‍රඩිකාවෝ වෙති.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd