බගවන්තලාව වැවිලි සමාගමේ තේ වතු 11 ක තේ පෙට්ටි කොළඹ තේ වෙන්දේසියට රැගෙන යෑමට වතුකම්කරුවන් දින 18 ක් තිස්සේ ඉඩ නොදීමෙන් දැඩි මූල්‍ය අර්බුදයක් හටගෙන ඇතැයි වැවිලි සමාගම් නියෝජිතයෝ කියති. තේ කිලෝ දෙලක්ෂයක් ගබඩාවල හිරවී ඇත.
වතුකම්කරුවකු විසින් නෙළිය යුතු තේ කිලෝ ගණන පිළිබඳ ප‍්‍රශ්නයක් මත වතු කම්කරුවෝ ලොරිවලට වත්තට ඇතුලූවීමට ඉඩ නොදෙතියි කියති. වැවිලි සමාගම මේ බව ආරක්‍ෂක ලේකම්ට දන්වා ඇත.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd