බැඞ්මින්ටන් පුහුණුකරුවන් සඳහා වන ඔලිම්පික් සහයෝගීතා පුහුණු පාඨමාලාව මේ මස 29 වැනිදා සිට දෙසැම්බර් මස 7 වැනිදා දක්වා ක‍්‍රීඩා වෛද්‍ය ඒකකයේ සහ ටොරින්ටන්හි ශ්‍රී ලංකා බැඞ්මින්ටන් සංගම් මුලස්ථානයේදී පැවැත්වේ. අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව ලොව පුරා ක‍්‍රියාත්මක කරන මෙම වැඩසටහන ශ්‍රී ලංකාවට ලබාගැනීමට ජාතික ඔලිම්පික් කමිටුව මැදිහත්වී තිබේ. මෙවැනි අවස්ථාවක් ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ වසර 6 කට පසුවය. මේ පිළිබඳ වැඩි විස්තර බැඞ්මින්ටන් සංගමයේ ප‍්‍රධාන විධායක නිලධාරී පාලිත හෙට්ටිආරච්චි මහතා (0773593780) ඇමැතීමෙන් ලබාගත හැකිය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd