උපකාරක පන්තියකට ගොස් එහින් සිටි 13 හැවිරිදි සිසුවකු ත්‍රීරෝද රථයකින් බැස පාර මරුවෙද්දී බට්ටා ලොරියක හැපී මරුමුවට පත් වූ බව ආනමඩුව පොලීසිය කියයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ පවු දෙයියනේ. පැටියා බඩගින්නේ ඉස්කෝලේ ඉදලා එන්න ඇත්තේ. (නි)
බට්ටා ලෙහෙසියි. ලාභයි. (නි)
අනේ හපෝයි ඔය ත්‍රීරෝදකාරයො ගාවට ඉන්න එපාම කරපු වසංගතේ ඔය බට්ට කාරයො. (නි)
ඇයි නැනෝ කැබ් කාරයොත් ඒ වගේමයි.කොහෙන් රිංගනවාද දන්නේ නැහැ. (නි)
මගේ දරුවගේ වයසෙමයි. (නි)
අවදානමට පෙර සූදානමනේ වටින්නේ. ඒත් පවු පොඩි කොල්ලා. (නි)