චෝතු කුමාර් ඉන්දියාවේ නවදිල්ලි නුවර ආසන්නයේ ඉතාමත් දිලිඳු ගම්මානයක ජීවත් වන්නෙකි. චෝතුගේ පියා මියගොසිනි. කැලේට ගොස් දර කපා විකුණා තම දරුවාගේ කුසගිනි නිවන්නට චෝතුගේ මව උත්සාහ කරයි. ඇය කැලෑවෙන් රැගෙන එන පළා හා හතු චෝතුට නිතර කෑමට ලැබෙතත් ඉන් කුස ගින්න නොනිවේ.
තමා සමග හිලෑ බැල්ලියකගේ කිරි උරාබීමට ඔහු පුරුදු වී ඇත්තේ එහෙයිනි. මාස ගණනක් පුරා තම දරුවා මෙම බැල්ලියගේ කිරි උරා බොන බවත් මෙම සිදුවීම දුටු පළමු දිනේ තමාට ලොකු වේදනාවක් සමග පුදුමයක්ද ඇති වී දරුවා බැල්ලියගෙන් වෙන්කර තැබීමට උත්සාහ කළත් නොහැකි වූ බවත් ඇය කියන්නීය.


1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පේනවනෙ ඉන්දියාව තමුන්ගෙම මිනිස්සුන්ට සලකන හෑටි.ඉතින් අපිට අනාගතෙදි සලකන හෑටි මෑවිලා පෙනෙනව.ඔය ඉන්දියානුවන්ගෙ උද්දච්ච කමයි ආත්මාර්තකාමී කමයි පෙනි පෙනිත් ලංකාවෙ අය මේ ගොල්ලො හොදම මිත්‍රයා කරගත්තා. දෑන් මේ පාපි මිත්‍රයා නිසා ලාංකිකයන් හොදට දුක් විදිනව.රටත් දුක් විදිනව.මෙච්චර චීනය වෑනි හිතවත් රටවල් තියෙද්දි තාමත් ඔය ඉන්දියාව පස්සෙ ලංකාවෙ ජනතාවත් පාලකයොත් දුවනව.ලංකාවට ගෑලපෙන්නෙ චීනය,ජපානය,කොරියාව,වියට්නාමය,රුසියාව වෑනි නෑගෙනහිර ආසියාතික රටවල්.
ඇමති මන්දිර වලටත් මේවා තමයි දෙන්න තියෙන්නේ
තමිල්නාඩුවේ ඉන්න සමහරෙකුත් බොරුවට බුරන්නේ පොඩි කාලේ මේවා බිවුවද දන්නෑ
අපිටත් තව ටික දවසකින් බොන්න වෙන්නේ මේව තමයි....
සමහරක් මිනිස් අම්මල තමන්ගෙ රූපය රැකගන්න ඔනි නිසා දරුවන්ට කිරි දෙන්නනැ. මෙ තිරිසනාට මමනම් ලබන ආත්මෙ සුගතියක්ම ප්‍රාර්ථනා කරනව මේ දරුවාගේ කුස ගින්න නිවීමේ පිනට ..
ඉදිරියටවත් අග්නි මිසයිල හදන්න කලින් මිනිස්සුන්ට කන්න දීලා ඉන්න බලන්න
බලු කිරත් එක්තරා ආකාරයකට පෝෂ්‍යදායක මවු කිරක්ම තමයි
එතකොට බලු පැටවු මොනවද බොන්නේ?
මටනං පුදුමයි
එහෙනම් මහ ලොකුවට ඉන්දියාවට දකුණු ආසියාවේ පොහොසත්ම රට කියන්නේ
මේවා මහා බලු වැඩ......
සචින්ල ,දෝනිල, රතන් ටාටල, ඇයි ඔබරෝයිල ,ඇයි අයිපීඑල්, එතකොට බොලිවුඩ්............ ලෝකෙට පරකාසෙ ගෙදරට මරගාතෙ කියන්නෙ මේවට තමයි සල්ලි ඇති අය කොහෙත් වැජඹෙනව. නැති ඈය දුක් විදිනව. ඒ දරුවගෙ කරුමෙ තමයි කියලා කෙනෙකුට කියන්න පුලුවන්. කර්මය කියලම නිකම් අහක බලන්න පුලුවන් දේවල්ද මේ???
ඇයි අපේ මධූ ඉන්නේ පැටවුන්ට දෙන්න
අනේ ඉන්දියාවට ගිය කලක්...........
අනේ ඉන්දියාවට ගිය කලක් ...........
ඉන්දියාව කියන්නේ වෙනමම ලෝකයක්.එක පැත්තක අසීමිත සැප.අනික් පැත්තේ අසීමිත දුක.ලංකාවෙත් දැන් එහෙම වේගෙනයි එන්නේ
ලොකු වුණාම මේ ළමයාව අදුර ගන්න පුලුවන් වෙයි.
අනේ කාලේ වනේ වාසේ....
බෝලිවුඩ් චිත්‍රපටයක කොටසක් වත්ද මේ?.
බෝලිවුඩ් චිත්‍රපටයක කොටසක් වත්ද මේ?.
මේ වගේ කන්න නැති ළමයි කොච්චර නම් ඇද්ද කියල හිතට දුකක් දැනෙනවා.
මේක සෝමාලියාවේ මිසක් ඉන්දියාවේ වෙන්න පුලුවන් දෙයක් නෙමෙයි
ලොකු උනාම බලු වැඩ කරයිද දන්නේ නෑ....
මාර දේවල් අප්පා
ලෝකය කොහොම දියුණු වුණත් මොකටද මේ වගේ පුවත් අහන්න ලැබෙනවනම්...
මේක දැකල පොඩි අය මේක අත්හදා බැලුවොත් තමයි ප්‍රශනේ වෙන්නේ....
අස්වාභාවික සිදුවීමක් .
සරසි හරියටම හරි.. සංසාරේ එපා වෙනවා මේවා දැකලා ...
මේ නිවුස් එක දැක්ක ගමන් මාත් එක්ක වැඩ කරන ඉන්දියන් කෙනෙක්ට මේ සිද්ධිය පෙන්නුවම මිනිහ කියනව මේක විශ්වාස කරන්න බැහැ ඉන්දියාවෙ මෙච්චරම දුප්පත් මිනිස්සු නැහැ කියල.කොහොම වෙතත් ඉන්දියන් අය හරිම උද්ධච්චයි. අනිත් රටවල මිනිස්සු දිහා උපහාසාත්මකව හා අපහාසාත්මකව බලන තමන්ගෙ හැම දෙයක්ම ඉතාම උසස් කොට කතා කරන හරියට කැම ටිකවත් පිළිවෙලකට කන්න දන්නෙ නැති පිරිසක් ...........
අධි පරිභෝජනය කරන රටවල් වලට මෙය දැනුම් දිය යුතුය.
ඔන්න ඕක තමයි ඉන්දියාවේ තත්වය. ඉන්දියාවේ ගිහින් තියන අය දන්නවා ඇති කොහොමද ඒ රටේ මිනිස්සු ජීවත් වෙන්නේ කියලා. ඒ වුනාට ලෝකෙට පෙන්නන්නේ නම් අපි තමා පොරවල් කියලා.
ඒ උනාට කියන්නෙනම් ආසියාවේ බලවතා කියලා..පේනවනේ මිනිස්සු විඳින දුක..
කාටත් පොදුයි...
බඩගින්නට නේ මේ ඔක්කොම...
මේවා කරුනානිධිලට, ජයලලිතලට පෙනුනේ නැද්ද දන්නෑ
අනේ දෙවියනේ පව් ඒ පොඩි එකා....
ගාමිණී හරි උද්ධච්ච කම විතරයි තියෙන්නේ
තමන්ගේ රටේ මෙවැනි තත්ත්වයක් තියාගෙනනේ මේ ගොල්ලෝ අපිට උඩින් ඇවිත් බලෙන් කෑම දාලා ගියේ ඒ දවස් වල
ගාමිණී එක්ක මාත් එකඟයි.....හරිම ආත්මාර්ථකාමී පිරිසක් තමයි ඉන්දීය අය . විශේෂයෙන්ම කේරළයේ අය...
හොඳට බලන්න තව ටික දවසකින් අපිටත් මේ කල තමයි යන්නේ.....
මන් ඉන්දියාවේ ගිහින් තියෙනවා. පෝසතුන් හුඟක් පොහොසත් වුනත් දුප්පතු අන්ත දුප්පත් . ලංකාවේ ඒ වගේ දුප්පත් අය මන් දැකල නැහැ. ගාමිණී ගේ යාලුවට මට පොටෝ එවන්න පුළුවන්. විස්කොත්තු දුන්නහම බිම පෙරලගෙන වැලි පිටින් කන දරුවෝ ඉන්නේ බිහාරයේ හා තමිල්නාඩු වල . මමත් අම්මත් කිපවරයක් කන බත් පත දුන්නා බලන් ඉන්න බැරිව. මට දැන් මතක් වෙනකොටත් කඳුළු එනවා ඇස් වලට . ඉන්දියන් කාරයන්ගේ කටවල් නම් තියෙනවා පොර කතා කියන සල්ලි තියෙන එක ඇත්ත එත් ලංකාවේ වගේ හිත උණුවෙන මිනිස්සු නැහැ
ලංකාවටත් ඔය තත්වේ උදාවෙන්න වැඩි දවසක් යන්නේ නෑ....
මෙහෙත් සමහරු මේවා බීල වගේ
සමහර ඉන්දියානුවො කරන වැඩ දැක්කමත් හිතෙන්නේ ඒ අයත් මේ කට්ටියගේම කිරි බිලා ඇති කියලා