දකුණු කොරියාවේ වොල්ලාදෝ දිස්ත‍්‍රික්කයේ ක්වැන්ජු නගරයේ ශ්‍රී ලාංකික තරුණයෙක් අට්ටාලයකින් වැටී වොන්දේ සරසවි රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබයි. බීමත්ව අට්ටාලයකින් වැටීමෙන් ඔහු අනතුරට පත්වී යැයි එරට ආරංචි කියයි. දින 30ක රෝහල් ගාස්තුව රුපියල් ලක්‍ෂ 50කි. රුපියල් ලක්‍ෂ 20ක් ක්වැන්ජු නගරය අවට ශ්‍රී ලාංකිකයන්ගෙනුත්, රුපියල් ලක්‍ෂ 30ක් කොරියා සංවිධාන වලිනුත් එකතුකැර රෝහල් බිලගෙවා ඇත. පසුගිය මාස පහේදී බීමත්ව සිදුවූ අනතුරු වලින් තරුණයන් පස්දෙනකු මියගිය බව කොරියාවෙන් වාර්තාවේ. ශ්‍රී ලාංකිකයෝ 22000ක් එරට රැකියා කරති.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වරද තමන්ගෙමයි. කාටවත් බැනල වැඩක් නැහැ...
රටකට ගියන් හරියට හිටියනම් ඔහොම වෙන්නේ නෑ. අනිත් අයට හොඳ පාඩම්