ගාල්ලේ වංචාවල පිහිටි මෙත්සෙවණ මධ්‍යස්ථානයෙන් වහාම ඉවත්වන ලෙස ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් ගුණේන්ද්‍ර මුණසිංහ මහතා ගලබොඩ අත්තේ ඥානසාර හිමි ඇතුළු බොදු බළ සේනාවට අද (29) නියෝග කළේය.
බටගොඩ ගමගේ අසංක අමරසිරි මහතා විසින් ගොනු කැරුණු පෙත්සමක් විභාග කළ විනිසුරු එම තීන්දුව දුන්නේය. බොදු බලසේනාවේ මහ ලේකම් ගලබොඩඅත්තේ ඥානසාර හිමි, ඇඹිලිපිටියේ විජිත හිමි, විතාරන්දෙණියේ නන්ද හිමි සහ ලිට්ල් ස්මයිල් ඇසෝසියේෂන් නමැති රාජ්‍ය නොවන සංවිධානය වග උත්තර කරුවන් කරමින් පෙත්සම පවරා තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහමනම් නෝර්වේ සල්ලි හලාල්ද මම හිතන්නෙ නැහැ නොර්වේ සල්ලි අවශ්‍යෙවයි කියල බොදුබල සේනාවට.(නදී)
අයියෝ! (නි)
පුදුමයි ඒත් ඇත්තයි. (අ)
හාමුදුරුවනේ ඔවා ආසියාවේ ආශ්චර්ය. වෑටෙන්න එපා, සිංහලෙයෙනි ඉදිරියටම යන්.(නදී)
හොදටම හිනා නේද? පවු. කට හෝදගෙන හිනාවෙන්න.(නදී)
මුස්ලිම් මිනිසුන්ට මෙච්චාර අපරාද කලත් දෙවියන්ගේ නාමයෙන් ඉවසා දෙවියන්ටම බාර කලා. දැන් සිදුවන්නේ එහි ප්‍රතිපලය තමයි. අපට තියෙන්නේ වෙන දේවල් බලා ගෙන එකයි.(නදී)
සේනාවට දෙන ආදර්ශේ නැති වෙයිද දන්නේ නැහැ.(නදී)
වාසනා වේවා
මොනවා උනත් අපි බොදු නල සේනාව සමගයි. රට ජාතිය ආගම බේරගන්න ඉන්නේ බොදු බලේ විතරයි. බොදුබල සේනාවට ජයවේවා!(නදී)
මම නැහැ ඔන්න
කොයි තරම් හොද වැඩක්ද
ක්‍රියාකාරකම් නවත්වන්න කාටවත් බැහැ කියලා සම්පත් කියනවා. කරන්නේ ඔක්කොම බොරු. අපි ලෝකේ ඉන්න අනාගතයදී වෙන්න තියෙන දුප්පත්ම රට. අපිට විදේශ විනිමය ආවේ නැත්නම් අපේ තේ ටික අපනයනය කලේ නැත්නම් අපිට බඩගින්නේ තමා මැරෙන්න වෙන්නේ. (නි)
බල්ලෝ බිරුවට කඳු පත් වෙන්නේ නැනේ. කව්රු මොනවා කිව්වත් බොදු බල සේනාව නිසා තමයි අද සිංහලයාගේ ඇස් ඇරුනේ. අනික බොදු බල සේනාව වැරදිනම් මොකද අපේ මුස්ලිම් කට්ටිය බොදු බල සේනාවට මෙච්චර බය???? ප්‍රසිද්දියේ කියන්නකෝ එම සංවිධානයේ වැරදි. කව්රු මොනවා කිව්වත් අපි සැමදා අපේ හාමුදුරුවරු සමගයි. (අ)
අපි නෝර්වේ සල්ලි ගන්නවා ඔයාලට තියෙන රුදාව මොකක්ද ? (නදී)
මෙත් සෙවනේ ඉඳගෙන වෛරය වපුරන්න බැහැනේ.(නදී)
සමහරුන්ට නම් රජ මගුල් මේ වගේ දේවල් ඇහුවහම. ඉතිහාසයේ කරපු වැරැද්ද ආයේ නිවැරදි කරන්න පුලුවන් නම් ?????. (නි)
ලංකාවෙන්ම එලෙව්වානම් තමයි හොඳ. සිංහල බෞද්ධයන්ට නිවී සැනසිල්ලේ ඉන්න පුළුවන් එතකොට. (නදී)
ජාති බේද අපිට එපා. මේක අපේ ලස්සන පුංචි ශ්‍රී ලංකාව. අපි ඔක්කොම සහෝදරයෝ. සුනිල්, මොහමෙඩ්, ශිවා, ආනොල්ඩ් ඔක්කොම එක මවගේ ළමයින් කියලා ජීවත් වෙමු! (නි)
මේක මැර කල්ලියක්ද?(නදී)
සමහරු මස් කන්න බැහැ කිය කියා හොදි කනවා පොර කකා..... (නි)
කාලයක් එන්ජීඔ කාරයෝ කොමුනිස්ට් වාදේ වෙනුවෙන් කියල සල්ලි පොම්ප කරලා මේ රට ගිනි තිබ්බා. ඊට පස්සේ බෙදුම්වාදේ සදහා කියල සල්ලි පොම්ප කරලා රට ගිනි තිබ්බා. දැන් ආගම් වාදේ සදහා එන ජි ඔ කාක්කෝ සල්ලි විසි කරලා රට ගිනිතියන්න හදනවා.(නදී)
නරකම නැහැ නේද
මේවා මට පෙනෙන්නේ බටහිර සහ අරාබි ගති කුමන්ත්‍රණ විදියට. (නි)
අපි හැමෝම ශ්‍රී ලාංකිකයෝ කියන එක මේකේ ප්‍රතිචාර දාන මුස්ලිම් ජනතාව දැනගන්න ඕනෑ. ඔයාලට හිනාවෙන්න දෙයක් මෙතන වෙලා නැහැ. අනික මුස්ලිම් අයට බොදුබල සේනාවෙන් කරදර වෙලා නැහැ. සිංහල බෞද්ධ අයට වෙන අසාධාරනකම් වලට නැගී සිටියා විතරයි. එහෙම වුණේ නැත්නම් ඉස්සරහට වෙනදේත් මේ ප්‍රතිචාර දැක්කහම තේරුම් යනවා (නි)
බුදු සරණයි සැමටම (දී)
සාධු....සාධු....සාධු....
හරක් මරණ එකට ඉස්සරවෙලා බොදුබලා සේනාවට බැරිද මේ පින්බිමේ තියෙන ගබ්සා මධ්‍යස්ථාන ටික වහන්න වැඩ කටයුතු කරන්න (නි)
ලංකා මාතාවට ජය වේවා
අනේ මන්දා
ධර්මයේ හැසිරෙන්නා ධර්මය මගින්ම රැකෙනවා. (නි)
හොද වැඩක් කලොත් ඒ වැඩේ අගය කරන්න ( දී)
පින්වත්නි, අපට ගිය කලක්! (නි)
මෙච්චර කාලයක් අපි හොදින් හිටියා. ඇයි දැන් විතරක් මෙහෙම. අපි හරක් මස් 5% කෑවා නම් සිංහල මිනිස්සු 75%ක් ම කෑවේ ඔයාලා. ඇයි අපිට විතරක් වැරදී කියන්නේ. අපිට මුස්ලිම් බුරියානි කන්න ආසයි කිය කියා කව්ද කෑවේ? (නි)
ඇයි මුස්ලිම් මිනිස්සුන්ට මෙච්චර වෛර කරන්නේ? අපි හරක් මස් කන එක එච්චර ලොකු වරදක්ද? එහෙනම් හරක් මස් කන සිංහල මිනිස්සුන්ට මොනවද කරන්නේ? (නි)
අපි ලංකික කියා ගත්තට හෙමින් හෙමින් ආක්‍රමණය කරනවා නේද ? (නි)
කව්රු මොනවා කළත් කිවුවත් අපි කරගෙන යන වැඩපිළිවල නවත්වන්න කාටවත්ම බැහැ. (නි)
බොදු බල සේනාවේ වැරදි මුස්ලිම් මිනිස්සුන්ගෙන් අහන්න එපා (කසුන් ධර්මවංශ). බුදුන් වහන්සේ උත්තරීතර ධර්මයක් වදාරලා තියනවනේ. කාට හෝ වැරදුනු විට හිනා වෙන්න එපා. සත්‍ය අවබෝධ කර දෙන්න. අන්න එතනයි නිවැරදි ධර්මය රැදී තිබෙනුයේ. බොදු බල සේනාව යන මාර්ගය සහ ඔවුන් කරන ක්‍රියාකාරකම් නිවැරදි යැයි යමෙකු කියයි නම් එය එම තැනැත්තාගේ වරදක් මිස ධර්මයේ වැරද්දක් නොවේ. (නි)
ලංකා මාතාව අනතුරේ වැටුණු හැම අවස්ථාවක ම සුජාත සිංහලුන් ඉදිරිපත් වුණ බව අමතක නොකරන්න (නි)
හොද සිංහලයෙක් ඉන්නවා නම් තමන්ගේ ගෙයක් බොදු බල සේනාවට ලියලා දෙන්න (නි)
සේනාවට ජයවේවා
හාමුදුරුවනේ, අවශ්‍ය දේට පමණක් පෙනී හිටියා නම් නේද හොද? (නි)
ඕනවට වැඩිය දගලනකොට අපිටත් සැක හිතුනා.. (නි)
මට හිතාගන්න බැහැ මෙතන අදහස් දාන අය බෞද්ධයෝමද කියලා (නි)
මෙන්න හෙම තමයි අල්ලාහ් දෙවියන් වහන්සේ ඉස්ලාම් ආගමට විරුද්ධ වුණු අයට දඬුවම් දෙන්නේ (නි)
සබ්බ පාපස්ස අකරනන් කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝ දපණං ඒතං බුද්ධ ශාසනං... (නි)
අපි හැමෝම ශ්‍රී ලාංකිකයෝ කියනඑක බොදු බල සේනාව තේරුම් ගන්න ඕනා (අ)
ක්‍රියාකාරකම් නවත්වන්න කාටවත් බැහැ.(ස)
බලනකොට කිසිකෙනෙක් ගැන අපිට විශ්වාසය තියන්න බැහැනේ (නි)
ඔය එන්නේ එලියට. ඔහොම යමු. (නි)
බොදු බල සේනාව වගේ එකක් තියෙන එකත් හොදයි (දී)
බොදු බල සේනාව කලොත් හොද වැඩක් තමයි
මේ බලසේනාව ගාල්ලෙන් පමණක් නොව ලංකාවෙනුත් එලවිය යුතුයි. මන්ද මොවුන් නෝර්වේ කොන්ත්‍රාත්තුව අකුරටම ක්‍රියාත්මක කරන කණ්ඩායමක් රජය දන්නේ නැද්ද ? (දී)
ක්‍රියාකාරකම් කියන්නේ මහ හයියෙන් කෑ ගහන එකද? (නි)
ඔන්න බළලා පැන්නා මල්ලෙන් එලියට. (නි)
මේ ගැන නම් කතා කරන එකත් විහිළුවක් (දී)
තම්බියට නම් සතුටුයි වගේ නේ...... ඔහොම යන්. බලමුකෝ වෙන දේ තම්බින්ට. මේ අපේ සිංහල රට (නි)
මොකක් හරි වෙනකන් බලන් ඉන්නවා පිට ආගම් වල අය අපිට හිනාවෙන්න (නි)
මිනිස්සු බනිනවා හොද කියනවා ඔහොම තමයි (දී)
මම නම් කියන්නේ මොකුත් සේනා වැඩක් නැහැ (දී)
නොර්වේ බලන්නේ කොටින්ට කියලා කර ගන්න බැරිවුන දෙය වෙන කවුරු හරි දාලා හරි කරන්න.අරමුණ ශ්‍රී ලංකාව අස්ථාවර කිරීම. රාජ්‍ය නොවෙන සංවිදාන වලින් වෙන්නේ ලංකාවට හොදක් නෙමේ (නි)
මෙයාලා ගැන නම් කතා කරන්න එපා (දී)
කුමාර,රාජ්‍ය නොවන සංවිධාන කියලා හිතන් ඉන්නේ මොනවද ඔයා? (නි)
බෞද්ධ යා විනාශ කරන්නෙත් බෞද්ධ යාමයි , (දී)
අපට මේ ගැන ලොකු සැකයක් මතු වෙනවා දැන්... (නි)
ඉවරයි. සොරි තමා. අනේ, අපේ අයම ඇයි මෙහෙම කරන්නේ? (නි)
අනුන්ට කල දේ තමන්ට පලදේ කිව්වලු. හිනා හිනා හිනා. වෙන මොනවා කරනද ?(ස)
අනේ හොදයි
හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට කිව්වලු.දැන් ඉතින් බලාගෙන ඉමු. තව මොනවද වෙන්නේ කියලා.(ස)
රාජ්‍ය නොවන සංවිදානය සහ බොදුබල සේනාව අතර ඇති සම්බන්ධතාවය කුමක්ද? (ස)
සාධු...සාධු...සාධු...
සම හරක් මොන තරම් තප්පුලෑවත් බොදු බල සේනා කරන්නේ කාලීන අවශ්‍යතාවක් ඉටු කිරීමයි.ඔවුන්ට ලංකාවේ ඕනෑ දිහාවක ඉන්න පුළුවන්.බෞද්ධ,සිංහල විරෝධී කළු සුද්දෝ කොපමණ සතුටු වුණත් පලක් නැහැ. (නි)
ඕනෑ සෙල්ලමක් දාන්න. හැබැයි දුප්පත් අහිංසක මිනිස්සු කොටවන්න එපා. මිනිස්සු හරිම අමාරුවෙන් ජීවත් වෙන්නේ (නි)
බොදු පල සේනා,අන් සැපතට ඊරිෂ්‍යා නොකරන්න (නි)
අනේ මන්දා ඉතින්
මිනිස්සුන්ගේ බෙල්ල කපලා මරනකොටත් දෙවි කෙනෙක්ගේ නම කියො කෑගහන්නේ ඇයි කියලා පැහැදිලි කරන්න මුස්ලිම් යහලුවනේ .... සිරියාවේ මිනිහෙක් මරලා මිනිමස් කනකොටත් දෙවියන්ගේ නම කියල කෑ ගැහුවාලු .. ඇයි ඒ ? (නි)
අපේ රටේ සිංහලකම ගැන හිතන සිංහලුන් ඉතුරු වෙලා ඉන්නේ බොහොම අතලොස්සක්. ඒ ඔක්කොම කවදත් බොදු බල සේනා එක්ක ඉන්නවා. බොදු බල සේනා වැඩ පිළිවෙලට ජය! තෙරුවන් සරණයි ! (නි)
ලංකාවට විවිධ වර්ගයේ සේනා අවශ්‍ය නැහැ
අපේ මුස්ලිම් සහෝදරයන්ට පුදුම ඉස්පාසුවක් තියෙන්නේ බෞද්ධ සංවිධානයකට මොනවා හරි වැරද්දක් හොයාගන්නකන් නේද?? සිංහල ජාතියත් එක්කත් තියෙන තරහ මෙයින් පේනවා. (නි)
සිංහල බෞද්ධ අපේ රටට වෙලා තියෙන ලොකුම හෙනේ මේ තම්බිවත්, දෙමලුවත් නෙමෙයි. කොන්දක් නැති නපුන්සක කතා කියන, ක්‍රියාවේ යෙදෙන සිංහලයෝමයි. කවුරු හරි රට ජාතිය ආගම වෙනුවෙන් කතා කලොත් “උඹලා ජාතිවාදියෝ, ප්‍රශ්න ඇති කරන්න හදන උන්” කියලා මුලින්ම ඇඟිල්ල දික් කරන්නේ සිංහල ජාතියටත් නිගා දෙන සිංහලුමයි. බහුතරයක් සිංහලු දැන් බඩගෝස්තරවාදියෝ වෙලා. තමන්ගේ දු දීග යන්නේ මොන ජාතියේ කෙනෙක් එක්කද කියන එක දෙමවුපියන්ට ප්‍රශ්නයක් නැහැ, සල්ලි තියෙනවා නම් (නි)
මුස්ලිම් අයට හරිම ජොලි, පව් නේ?? (නි)
වහාම නෝර්වේ රජය මෑදිහත්වී බොදු බල සේනාවට අලුත් තෑනක් සොයා ගෑනීමට මුදල් ලබා දිය යුතුයි.(ස)
පින් අතේ වැඩ කරන්න
මේවට හිනා යනවා.. (නි)
මුස්ලිම් අයට සතුටුදද? අපි ඔබ සමගයි හාමුදුරුවනේ... (නි)
මම කියලා මොනවා කියන්නද
ක්‍රියාකාරකම් කරන්න බල සේනාවම ඕනෑද ? (නි)
බල්ලෙක් බිරුවට කන්දක් පාත් වෙන්නේ නැහැ. තව ශක්තිමත් වෙන්න මෙය දිරියක් කරගන්න. (නි)
සාධු සාධු. රාජ්‍ය නොවන සංවිධානය මේකට කොහොමධ සම්බන්ධ වුණේ? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ.(නි)
වචන නැහැ කියන්න
සම්පත් ක්‍රියාකාරකම් නවත්වන්න බැහැ තමයි. (නි)
මේ බොදුබල සේනාව ඇත්තටම ලංකාවට ආදරෙයිද? (නි)