අනුරාධපුර බුද්ධ ශ්‍රාවක විහාරයේ විගණනයට ගිය අභ්‍යන්තර විගණන නිලධාරී එන්.ජී. ජයන්ත මහතාට (39) එහි ලේඛකාධිකාරි හා රියැදුරකු පහරදුන්නැයි අනුරාධපුර පොලිසියට පැමිණිලිකැර ඇත. ඔහු රෝහල් ගත කරනු ලැබ සිටියි. විගණනය කළ දෑ පිළිබඳ තොරතුරු ඉල්ලා නොදුන් නිසා පහර දුන්නැයි ඔහු පොලිසියට කියා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිකන් කටමැත දොඩවන්න එපා. කෝ ඔයාලගේ සේනාව? (නි)
අයියෝ සල්ලි
බුද්ධශ්‍රාවක විශ්ව විද්‍යාලය පාලනය කරන රියදුරෝ විගණන නිලධාරී එන්.ජී. ජයන්ත මහතාට පහර දමට තරම් නුගත් වේද? (නදී)
අස්ලම්,සම්සුදීන්,තමුන් නිකන් කට තිබුනට දොඩවන්න එපා. තමුන්ට සෑහෙන්න ප්‍රශ්නයක් තියෙනවා වාගේ සේනාව එක්ක. ඉතින් එලියට බැහැලා කතා කරන්නේ නැත්තෙ ඇයි පිරිමි වගේ? තමුන්ගේ ආගම ගැන මුළු ලෝකෙම දන්නවනේ. සේනාව අපරාද කළේ නැහැ.අපරාද කරන ආගම ගැන මුළු ලෝකෙම දන්නවා සහ පිළිකුල් කරනවා. (නි)
බුද්ධශ්‍රාවක විශ්ව විද්‍යාලය දැන් පාලනය කරන්නේ රියදුරෝ දෙන්නේක්ලු එක්කෙනෙක් රේජිස්ට්‍රාර්ගේ රියදුරා අනෙකා හාමුදුරුවන්ගේ රියදුරාලූ.(නදී)
මෙතන වීසීයි, ලේඛකාධිකාරියි, විගණකයි වැරදියි.ඒ ගහගන්න ගිය නිසා.රියැදුරා කළේ එයාගේ රාජකාරී අනාගතය හදාගන්න එක. අනේ රාජ්‍ය ආයතන! අනිච්ඡාවත සංඛාරා! (නි)
අපරාදේ බෞද්ධ නොවන ආයතනයක් නම් වටලන්නවත් තිබුණා (නි)
අපේ බල සේනාව ආවට පස්සේ රටේ කචල් වැඩි වෙලාද? අනේ මන්දා (නි)
මම නම් හිතන්නේ බුදුන්ගේ දේශනා වංචා කරන්න යන්න ඇති (නි)
හැම එකටම බොදු බල සේනාවට පහරගහන මෝඩයන් ඉන්න එක ගැන කනගාටුයි (නි)
විගණන නිලධාරියට පහර දීපු එකට පොලිසිය රාජකාරි කරයි. මේකේ ඉන්න අවස්ථාවාදියෝ බලන් ඉන්නේ අනිත් එකාට වැරදෙනකන්ම තමයි (නි)
නිකන් කට තිබ්බ පලියට වචන පිටකරන්න කට්ටිය තමයි මොහමඩ් අස්ලම්,සෙන්තිල්, ෆයිසර්,. බලාගෙන ඉන්නේ වරදිනකන්ම තමයි, සිංහල බෞද්ධයෙකුට. මේක පාලනාධිකාරියේ මිනිස්සු ඇති කරගත්තු ප්‍රශ්නයක්. රියදුරු රස්සාව කරනවද හාමුදුරුවෝ? ඕකට සේනාව මතක් කරන්නේ ඒකෙන් කෙරෙන සේවය කටු අනිනවා වගේ නිසයි ඔබ වගේ අවස්තාවාදියන්ට (නි)
බුද්ධ ශ්‍රාවක කියන්නේ හාමුදුරුවරු විතරක් නෙමෙයි. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා, ඒක නිසා මේ පුවතට කිසිම සම්බන්දයක් නැතිව හමුදුරුවරුන්ට දොස් ලියන්න එපා. (නදී)
ගුටි ඇන්නට ඇක්ෂන් නැති වෙයි අන්තිමට. ගැහුවොත් කියලා මමම ගහ ගත්තා කියයි.(නදී)
ඔය විගණන ඕනෑ නැහැ. ගැහුව එකට ඉස්සෙලම දඬුවම් දීලා, හොරකම් තියෙනවද කියලා බලන්න. (නි)
ධර්ම පිඨය වටලමුද ? (නි)
මේ රටට විගණනයක් ඕනෑද? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
අනිත් ආගම්වල පුජක තුමන්ලා එච්චරම නරක වැඩ කරන්නේ නැහැ.(නදී)
කෝ ඔය සේනාව ? (නදී)
බොදු බල සේනාව කරන අපරාද වල ප්‍රති විපාක තමා මේවා.(නදී)
ගොඩ දෙනෙක් බලාගෙන සිටින්නේ හාමුදුරු කෙනෙක් පිලිබදව යමක් වැටෙනකම්.වැටුනේ නැත්නම් කහනවා වගේ. බල්නන, තමන් අදහන ආගමේ මොන නරක වැඩ කළත් ඒවා ගානක් නැහැ (නි)
නීතිය ආගාදයට යා නොදී රජයේ නිලධාරීන් රැක ගනිමු. (නි)
නියමෙට අයතා ලෙස මුදල් පරිහරණය කරලා ඇති ගුරයි, ගෝලයත් දෙන්නම හවුල් වෙලා. විගණන වාර්තාවෙන් පෙනෙන්නේ නැහැ කෙරුවාවල් කොහොමද කියලා.(නදී)
නියපොත්තෙන් කපන්න තිබුණා කලින්. දැන් නම් ඉතින් පොරවෙන්වත් කපන්න පුළුවන් වෙයිද මන්දා? (නි)
බුද්ධ ශ්‍රාවකයන් දැන් ගොඩක් ආණ්ඩු ගැති වෙලා.(නදී)
ඉල්ලුවට නුදුන්නේ, ගිණුම්වල සල්ලි පරිහරනය කිරිම පිළිබද ප්‍රශ්නයක් නිසාද දන්නෙ නැහැ (නි)