ශ්‍රී ගෞතම සිද්ධාර්ථ චිත්‍රපටයේ පිටපත් සීඩී තැටිවලින් විකිණීම සඳහා පරිගණකයේ තබාගත් මොරටුවැල්ලේ චලන තරංග ප්‍රනාන්දු රුපියල් ලක්ෂ දහයක ඇප මත මුදා හරින ලෙස කැස්බෑව මහේස්ත්‍රාත් චමත් මදනායක මහතා නියෝග කළේය.
ශ්‍රී ගෞතම සිද්ධාර්ථ චිත්‍රපටයේ පිටපත් සීඩී තැටිවලින් විකිණීම සඳහා පරිගණකයේ තබාගත් මොරටුවැල්ලේ චලන තරංග ප්‍රනාන්දු රුපියල් ලක්ෂ දහයක ඇප මත මුදා හරින ලෙස කැස්බෑව මහේස්ත්‍රාත් චමත් මදනායක මහතා නියෝග කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක මොකක්ද කුඩු පෙකට් 7 මරණ දඩුවම, කිලෝ 7 ගරු නම්බු.(නදී)
හරි. අපි එහෙනම් අල්ලාහ්ගේ චිත්‍රපටියකුත් කරමු. එතකොට කතාව ඉවරයිනේ (නි)
වංචාව හොරකමට වැඩ කරන එක දැන් බලාගෙන යද්දී පාඩුයි වගේ, කුඩු විකුණන මිනි මරණ එකට වැඩිය. (නි)
අර සමහරු බුදුන්ගේ කරපිටින් පාර්ලිමේන්තු යන්නේ!! (නි)
මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. ෆිල්ම් එකෙන් ඒ දේ වෙන්නෙ නැද්ද එතකොට? (නි)
මම නම් කියන්නේ මුළු චිත්‍රපටියම කළේ බුදු දහමට අපහාසයක් කියලයි. (නි)
මම නම් ඇත්තට මේවට අදහස් දාන්නත් කැමති නැහැ. මොකද ඊට වැඩිය හොදයි කට බිම අතුල්ලා ගන්නවා (නි)
ඉන්දියාවේ බොලිවූඩ්, හොලිවූඩ් යන ෆිල්ම් වලට වඩා ෆිල්ම් එක වටිනවා කියලද දැන් කියන්නේ? (නි)
බුදුන්ගේ චරිත රගපාමින් බුද්ධාලමිබන ප්‍රීතිය යයි කියමින් මත්පැන් බොමින් බුද්ධානුභාවය මුදලට විකුණමින් ගෞතම බුදුන්ගේ ගෞරවනීය චරිතයට අගෞරව කරන්නාවු ගිහි පුද්ගලයන්ගේ ක්‍රියාවන් අප හෙළා දකිමු.(නදී)
අද කාලේ සිදුවන්නේ බුදු දහම බුදු පිළිම විකුණලා කන එක. ආගමේ මුවාවෙන් ගොඩක් ආගම් වල සිදු කරන දෙයක් මේක.මේවා අපිට සාමාන්‍ය දේවල් දැන් (නි)
එතකොට චිත්‍රපටි පෙන්නන්නේ පිනටද මෙයාලා ඔක්කොටම පිස්සු. (ස)
මම නම් කියන්නේ මේ චිත්‍රපටයත් සහමුලින්ම බුදුන් වහන්සේ විකුණගෙන කෑමක් කියලයි (නි)
මේකට ලංකාවේ කොහෙද නීතියක් තියෙන්නේ? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
පරිගණකයේ තබාගතතා කියල කොහොමද කියන්නේ විකුනන්න ගියා කියල? චිත්‍රපටයේ පිටපත් සී.ඩී තිබුනානම් කමක් නැහැ.(නදී)
නියමයි, මිනීමැරුම් නඩුවක සැකකාරයෙක්ට ඇපය පනස්දහසයි, හොර ඩීවීඩී කොපියට ලක්ෂදහයයි. අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. (නි)
අනේද කියන්නේ? දැන් එතකොට ෆිල්ම් හෝල් වල කරන්නේත් බුදුන් විකුණගෙන කෑමක් නෙමෙයිද? මම මේ දන්නේ නැති නිසයි ඇහුවේ. (නි)
විකුණගෙන කන්න ගිහිල්ල කියන්නේ? එහෙමනම් ඉතින් චිත්‍රපටය නිකන් පෙන්නන්නකෝ.(නදී)
මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. චිත්‍රපටියෙන් කරන්නෙ "බුදුන් විකුනන් කෑම" නොවෙයිද එතකොට? (නි)
මිනිමරලත් පනස්දහනෙ ඇප ගත්තෙ සමහරුන්ගෙන්. මොකද මන්දා ලක්ෂ දහයක් ගැහුවෙ? (නි)