කරමල් බෝදිලිමා යනුවෙන් ද නාසය මොල්ලියක් වැනි කටුස්සකු වශයෙන්ද හැඳින් වෙන මේ බෝදිලිමා ගල්ගමුවේදී ගිරිබවේදී දැක ගත හැකි විය.
පාර මාරුවන්නට ආ මේ කටුස්සා අල්ලා ගත් ගැමියෝ එහි සායනයට ආ මහජන සෞඛ්‍ය නිලධරයනට පෙන්වූහ. ඔවුහු මේ සතා කැලයට මුදා හළහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාර මාරුවුණේ කොහොමද මන්දා මේ පොඩි සතා? (නි)
දුර්ලභ සතෙක්. ආරක්ෂා කළ යුතුයි. (නි)
කැළේට යන්න දුන්න එක හොදයි. (නි)
ඔය බෝදිලිමාගේ විස්තරේකුත් දැම්මනම් නේද හොඳ (ස)
මූ නේද රෑට අර බය හිතෙන විදියට කෑගහන්නේ. අම්මෝ! (නි)
මේ සතාව සත්තු වත්තටනේ දෙන්න තිබුණේ. (නි)
සොබාදහම් දිනිතියගේ තවත් නිර්මාණයක්. (නි)
කට නිකම් මොකද්ද එක වගේ (ස)
මම දන්නවා ඕනෑතරම් බෝදිලිමෝ ඉන්න තැනක්. (නි)
මේවා අපේ සම්පත්. රැකගැනීම අපේ යුතුකමයි. (නි)
අයියෝ සල්ලි
කැළයට යවපු එක හොද දෙයක්. (නි)
දැකල නැති කට්ටිය බලා ගන්න