මීගහකිවුලේ ජල මූලාශ්‍රවලින් සියයට 95කම ජලය බීමට නුසුදුසු යැයි මීගහකිවුල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී දොස්තර අනුෂ්කා රාජපක්ෂ මහත්මිය එහි ප්‍රාදේශීය සම්බන්ධීකරණ රැස්වීමේ දී කීවාය. ජල සාම්පල 322කින් බීමට සුදුසු ජලය ඇත්තේ නළ ළිං හතරක බව ද ඕ පැවසුවාය. මීගහකිවුල ගැබිනියන් සියයට 24ක් රක්ත හිනතාවයෙන් ද, සියයට 20ක් මන්ද පෝෂණයෙන් ද පෙළෙතියි වෛද්‍යවරිය සඳහන් කළාය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැනගැනීමට ලැබීම සතුටුයි..අපි බේරුනා (ස)
කොළඹට කිරි ගමට කැකිරි (නි)
මීගහකිවුල ගැබිනියන් සියයට 24ක් රක්ත හිනතාවයෙන් ද, සියයට 20ක් මන්ද පෝෂණයෙන් ද පෙළෙතියි වෛද්‍යවරිය සඳහන් කළාය ජාත්‍යන්තර කුමන්ත්‍රණයක ප්‍රතිඵල (ස)
මේ යන විදියට ලංකාවට මන්දපෝෂණය එන දිනය ඈතක නැහැ වගෙයි. (නි)
කෝ මේ සමජ සුබසාධන ඇමැති. එතුමාටත් මෙවට පිළිබම් හොයන්න පුළුවන් නේද? (අ)
වගකිවයුත්තන්ගේ අවධානය යොමු වේවා! (නි)
මිනිසුන්ගේ බදු සල්ලි වලින් පාරවලුයි, හවසට ඇවිදින්න තැනුයි විතරක් හදලා හරියන්නෙ නැහැ. මේ දේවල් ගැනත් බලන්න ඕනෑ. (නි)
ජල උල්පත් දක්වා හාරා සතුන් සහ මළ මිනිසුන් භූමිදාන කිරීමත්, වැසිකිළි වළවල් ගැඹුරට හෑරීමත් ජලය අපිරිසිදු වීමට හේතුවකි. (නි)
පාර්ලිමේන්තුවටත් වතුර ගෙනියන්නෙ මෙහෙන්ද දන්නෙ නැහැ. නොයෙක් හීනතාවලින් පිරිච්ච අයනෙ ඉන්නෙ. (නි)
අනුෂ්කා කියන්නකො මේවාට වගකියන්න ඕනෑ කවුද කියලා? (නි)
මේකට ජල බද්ධට අමතරව , කපුරු බද්ධකුත් ගණ්න පුළුවන් (ස)
ලංකාවේ භූගත ජල උල්පත් සියල්ලම විෂ සහිත ද්‍රව්‍ය වලින් දුෂිත වෙලා (ස)
ආශ්චර්‍යමත් යුගයක කන්න නැතුව මන්දපෝෂනය හැදුනත් අපිට බයවෙන්න දෙයක් නෑ (ස)