IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


බෙන්තොට වැල්ලේ පරවා මා දැල්කරුගේ ඇද කුද අරී

බෙන්තොට ධීවර කර්මාන්ත ඉතිහාසයේ  එකවරකදී ලැබුණු ඉහළම මත්ස්‍ය අස්වැන්න  ලෙස සැලකිය හැකි පරා මාළු 3000 ක පමණ විශාල තොගයක් අද  (4) බෙන්තොට වරාහේන මුහුදු තීරයේ එළන ලද මා දැලකට හසුවූ බව ධීවරයෝ කියති.

එක පරාවෙක් කිලෝ හතරේ සිට හත දක්වා පමණින් යුක්තවූ බවත් දිවයිනේ ප්‍රදේශ රැසකින් පැමිණි පිරිස් මාළු තොගය මිලදී ගත් බවත් ධීවරයෝ පැවසූහ.

පරා මාළු තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 4කට වඩා වැඩි බව කියති. 

15220100_329247344129362_2154726731634676141_n

15337652_1150562934979636_1905317802364362132_n

15338609_329247244129372_6096563747608395812_n



අදහස් (0)

බෙන්තොට වැල්ලේ පරවා මා දැල්කරුගේ ඇද කුද අරී

ටිකිරි Monday, 05 December 2016 01:54 PM

සිංහල මිනිහ කියන්නේ කවදාවත් පිරිසිදු ජාතියක් නෙමේ,ඉන්දියන් කාරයින්ගේ අනුකරණ කරන මහා නුගත් මෝඩ අපිරිසිදුම ජාතියක්,බලන්න මේ මිනිස්සු හරක් රැලක් වගේ මේ මාළු වැලිවලින් ඔතල මිනිස්සුන්ට කවන්න හදන්නේ වස විස සහ වැලි නේද? කෝ මේ පී එච් අයි ලා? (බ)

:       0       0

කේ.තිස්ස Monday, 05 December 2016 02:21 AM

තුන් ලක්ෂයක් හෝ තුන් කෝටියක් පරා මාළු ඇද්දා කිවුවොත් දේශපාලකයෝ ටික වහාම වැල්ලට දුවගෙන එයි, සමහරු පංගුව ගතමනාව පොදිගහ ගන්න. අනිත් අය පීඩිත සහෝදරයන්ගේ අයිතිවාසිකම් දිනවාගන්න. එතකොට වැල්ලේ හිටිය මාළු? ඇයි මුහුදේ තවත් මාළු නැද්ද? අනේ කොහොම වෙතත් මස් මාළු කරවල උම්බලකඩ කන්නෙ නැති උදවිය මේ වාගේ තොරතුරු එක ඇහැකින්වත් බැලීම අයෝග්‍යයයි. (නි)

:       0       0

දම්මි Monday, 05 December 2016 02:29 AM

මේක සුනාමි ආ දවසේ වුණා වගේ දෙයක් (නි)

:       0       0

සහන Monday, 05 December 2016 05:22 AM

සුනාමිය එන්න මාස කීපයකට කලින් මේ වගේ පරා මාළු ගොඩක් බලපිටියේ ධීවරයන්ගේ දැල් වලට අහුවෙලා තිබුන. කිලෝ 100ක් පමණ. ඊට ටික කාලෙකට පස්සේ තමයි සුනාමිය ආවේ කියන්න බැහැ මේකත් සුනාමියේ මුල් සලකුනුද කියල (ර)

:       0       0

ශාන්ත Monday, 05 December 2016 05:23 AM

මොකක් හරි විරෝධතා වැඩකට යන මාළු පෙළපාලියක් මේ දැලට අහුවෙන්න ඇති නැතිනම් ඉන්දියන් ධීවරයන්ට බයේ දකුණ පැත්තට යන කට්ටියක් වෙන්න ඇති (ර)

:       0       0

නන්දන Monday, 05 December 2016 05:25 AM

මේ කියන විදියට පරා මාලු ඉතා ලාබයි. කිලෝ 1 රුපියල් 33.00 (ර)

:       0       0

දම්මි Monday, 05 December 2016 08:49 AM

චමිල 2016-12-04 15:37:44 කණගාටු වෙන්න එපා මේ දැලට අහුවෙලා ඉන්න ඔක්කොම ගිය ජාතියේ මාලුකාරයෝ (ර)

:       0       0

රණතුංග Tuesday, 06 December 2016 03:09 AM

මිනිස්සුන්ට වතුර උගුරක් බඩ ගින්නට කෑම ටිකක් නොදැන අය සත්තු වෙනුවෙන් කිබුල් කදුළු හෙලනවා (ර)

:       0       0

තුෂාර Sunday, 04 December 2016 02:44 PM

මම මේ කල්පනා කළේ , ඇයි මේ අල්ලන ලද මාළු වැලි ගොඩේ දාල තියෙන්නේ කියල. ඉටි කොලයක් උඩට වත් දැම්මොත් නේද වඩා හොඳ.? (බ)

:       0       0

චමිල Sunday, 04 December 2016 03:37 PM

මේ දේවල් සතුටු විය යුතු කාරණා නොවේ.මෙය දුප්පතෙකුගේ රැකියාවක් වෙන්න පුළුවන්.එත් ලක්ෂ 4 කට මේ දේවල් වල වටිනාකමක් දෙන්න බැහැ .මොකද ඊට වඩා මනින්න බැරි පවක් මේක ඇතුලේ තියෙනවා.ඇත්තම කියනවා නම් මට නම් ඇතිඋනේ කලකිරීමක් වගේ හැඟීමක් විතරයි.අපි හැමෝම ජිවත් වෙන්න ආසයි නේද...??(හේ)

:       0       0

චාරුක Sunday, 04 December 2016 04:04 PM

මිනිසාට වගේම මෙලොව ජීවත් වන සියලු සතුන්ටත් නිදහසේ ජීවත්වීමේ අයිතියක් තිබෙනවා.. එයට මිනිසා ගරු කළ යුතුයි.. (බ)

:       0       0

විරාජ් Sunday, 04 December 2016 04:36 PM

තුෂාර, චමිල සහ චාරුක එහෙම කතා කරන්න එපා. (ර)

:       0       0

ගාමිණි Sunday, 04 December 2016 07:25 PM

මෙහෙම දේවල් හරිම පුදුමසහගතයි (නි)

:       0       0

බියංකා Sunday, 04 December 2016 08:22 PM

අනේ මන්දා මේවා අසුභ ලකුණුද කියලා (නි)

:       0       0

පියල් Monday, 05 December 2016 01:05 PM

මුහුදේ ඉන්නේ එක ගෑනු ළමයද ? (බ)

:       0       0

බුද්ධික Monday, 05 December 2016 01:21 PM

අනේ මන්ද අපේ සමහර අය තුන් වේලටම මස් මාළු කන ගමන් නිවන් දකින්න හදන ලොකු අදහස් ලියනවා ,,අපේ රට හරි වෙනස් !!! (බ)

:       0       0

ජනහිත Monday, 05 December 2016 02:00 AM

අදහස් දක්වා තියන අයගේ් මතයන් සමාන බවක් පේනවා. බියංක කියන්නේ ඇත්තක් වෙන්නත් පුළුවන්. මෙච්චර තොගයක් එකට එකතුවුණේ මොකක්හරි වෙනසක් දැනිලා වෙන්නත් ඇති. බොහෝ ස්වභාවික වෙනස්කම් මිනිසුන්ට දැනෙන්න ඉස්සර සතුන්ට දැනෙනවා කියලා මම අහලා තියනවා. කොහොම වුණත් නරකක් නොවේවායි මගේ පැතුමයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අජිත් මාන්නප්පෙරුම මැතිවරණ සටනින් ඉවත් වෙයි
2024 ඔක්තෝබර් මස 12 4 0

සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්ජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතා මෙවර මැතිවරණ සටනින් ඉවත්වීමට තීරණය කර ඇත.


වැස්සෙන් ගම්පහත් යටවෙයි
2024 ඔක්තෝබර් මස 12 633 0

අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔය සහ ඌරුවල් ඔය මෙන්ම කුණ්ඩිවිල ඇල ස්ථාන කිහිපයකින්ම පිටාර ගැලීම මත ගම්පහ නගරයට පැමිණෙන මාර්ග කිහිපයක්ම යටව පවතින අතර න


ජාතික ලැයිස්තු පොරයෙන් පක්ෂ දෙදරයි
2024 ඔක්තෝබර් මස 12 4591 1

හිටපු මැති ඇමතිවරුන් රැසක් සිය පක්ෂවල ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය ලබා ගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරීම හේතුවෙන් පක්ෂ දෙදරා යන තරමට මත ගැටුම් උග්‍ර වී ඇ


අගමැති - ඇමැති රූප අනවසරයෙන් පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 12 2013 5

රජයේ ආයතන මගින් සංවිධානය කරන විවිධ කාර්යයන් සඳහා අග්‍රාමාත්‍යවරියගේ හෝ අමාත්‍යවරුන්ගේ ඡායාරූප සහ පණිවුඩ යොදා ගැනීමේ දී අග්‍රාමාත්‍යවරිය වෙනුවෙන්


වසර 88 කට පසු රාජපක්ෂ පවුල හම්බන්තොටින් හැලේ
2024 ඔක්තෝබර් මස 12 8802 22

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රකට දේශපාලන පවුලක් වන රාජපක්ෂ පවුලෙන් වසර 88 කට පසු මෙවර දේශපාලනයේ නියෝජනයක් නොමැති වීම මෙහි විශේෂත්වයක් බව දෙශපාලන වේදි


මාමාගේ පහරින් බෑනා අවසන් ගමනේ
2024 ඔක්තෝබර් මස 12 1484 0

බළන්ගොඩ දහමාන ප්‍රදේශයේ නිවසක මාමන්ඩිය සහ බැණා අතර ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් බෑනා මියගොස් ඇතැයි බළංගොඩ පොලිසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40085 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25970 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 251 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 409 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1315 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site