ගාල්ල අතිරේක දිසාපති එම්.කේ. බන්දුල හරිස්චන්ද්‍ර මහතා වවුනියාව මහා දිසාපති ලෙස අද වැඩ බාර ගත්තේය.
බෞද්ධ, හින්දු හා ඉස්ලාම් ආගමික නායකයන්ගේ ආසිරි මැද ඔහු වැඩ බාර ගත්තේය. පී.මුදන්නායක මහතාගෙන් පසුව වවුනියාවට දකුණින් දිසාපතිවරයකු පැමිනියේ වසර තිස් එකකට පසුවය.
පී.එච්.එස්.චාල්ස් මහත්මිය මඩකලපුව දිසාපතිනිය ලෙස වැඩ බාරගැනීම නිසා මේ පුරාප්පාඩුව ඇතිවිය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජාතික සමඟියට හොඳ මගක්.......
විදෙස් බලවේග වලට අපේ සහෝදරකමේ බලය පෙන්වමු......
සුබ පැතුම් !
ජාතික සාමය කෙසේවෙතත් ඔබ තුමාටනම් හොඳයි...
සුභ පැකුම් !
මගේ උණුසුම් සුභ පැතුම්...!!!!
මේක ගොඩක් හොඳ වැඩක්.අපෙන් සුභ පැතුම්..
නියම චරිතයක්.....හොද මනුස්සයෙක්....අපේ සුභ පැතුම්....!
අම්පාර දිසාපති කාර්යාලයට ඒන ඕන කෙනෙක්ට.....අපේ සුභ පැතුම්....!
සිංහලයෙක් ආවයි කියලා ජාතික සමගියක් ඇති වෙයි කියලා හිතනව නම් ඒක මෝඩ වැඩක්
මගේ උණුසුම් සුභ පැතුම්.හොඳින් වැඩ ටික කරගෙන යන්න තෙරුවන් සරණයි..!!