බන්ධනාගාරයේ කැරැල්ලෙන් 16 දෙනකු මියගොස් ඇතැයි ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. තුවාල ලැබූ 59 දෙනකු ජාතික රෝහලට ඇතුලත් කැර ඇති අතර තුවාල ලැබූවන් 43 දෙනකු මේ වනවිට ප්‍රතිකාර ලබති. තුවාල ලැබූවන් අතර පොලිස් විශේෂ කාර්ය බලකායේ 13 ක්, බන්ධනාගාර නියාමකයෙක් හා සිවිල් වැසියෙක් ද සිටින බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි. (නි)
මේ අවස්ථාව ප්‍රයෝජනයට ගෙන ඕක ඇතුළේ ඉන්න ළමා අපයෝජන, මිනීමැරුම් ඇතුළු සාහසික අපරාධ වලට සම්බන්ධ අපරාධකරුවන් ටික මරපියව්! (නි)
සිරකරුවන්ගේ නොමනා හැසිරීම සම්පූර්ණ වැරදියි..!(නු)
ඔක්කොම මරන්නයි තිබුණේ (ස)
ඇතුලේ ඉන්න කට්ටියමනේ එයාලට ඕවා දෙන්නේ. දැන් හරිද වැඩේ (ස)
ඔවුන් ව මරන්න ඕනා (ස)
මේ අය එලියේ හිටියත් කරදරේ ඇතුලේ හිටියත් කරදරේ පස් යටටම යවන්න ඕන.. හොද වැඩක් හමුදාවේ..!(නු)
සිරකරුවෝද මනුස්සයෝය (ස)
මම හිතන්නේ ඊට වැඩිවෙයි
ඕන කමින් මැරුම් කාවේ
ඇති 16න් බේරුනා
ඇති ඔයින් ගියා
අයියෝ සල්ලි
සමන් ඔයාගේ නෑදෑයෝ ඇතුලේ හිටියද ? (ස)
අයියෝ සල්ලි
මොනවා කරන්නද