බඳින තුවක්කුවක් පත්තුවී දකුණු පාදය බරපතල ලෙස තුවාල ලැබු ඇතින්නකගේ ජීවිතය බේරා ගැනීමට වනජීවි නිලධරයෝ සටනක් කරති. වයස අවුරුද්දක පැටවකු සිටින මේ ඇතින්න සොයාගෙන ඇත්තේ එප්පාවල මාවත වැවෙනි.
පශු වෛද්‍ය චන්ද ජයසිංහ ඇතින්න නිර්වින්දනය කර ප‍්‍රතිකාර ඇරැුඹුවේ ඇය බිම නොවැටෙන අයුරිනි. තුවාල වූ ඇතින්න හැර නොගිය රැලේ තිහක් පමණ සෙසු අලි ඇතුන් කැලයට පලවා හැරීම සඳහා අලි වෙඩිද පාවිච්චි කැරිණ
ඇගේ පැටවාද ඔවුන් සමග ගියේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න මිනිසුන්ට හොද පාඩමක්. ඒ සත්වයො වුණත් කාට හරි කරදරයක් වුණානම් දාලා යන්නේ නෑ. ඒකට අපේ මිනිසුන්?
ඉක්මන් සුවය ලැබේවා..
ඇතින්න.... මනසින් උසස් අපට සමා වෙන්න.
තෙරුවන් සරණින් සුව වෙන්න ඕන..
අනේ, කොහොම හරි බේර ගන්න එයාව
ඉක්මන් සුවය ලැබේවා!
මෙලෙස තුවක්කු බැදීම වහා තහනම් කළ යුතුයි
ප්‍රාණ ඝාතය, ප්‍රාණ වදය සතර අපායට හෙලන අකුසලයකි.
ස්වභාවික සම්පත් රැක ගත යුතුයි
වන සිවුපාවුන් වැනි මිනිසුන් මැද දෙවි දෙවිතාවුන් වැනි මිනිසුන් ඇත
අසරන සතුන්ට හිරිහැර කරන එක පවු. ඉක්මන් සුව!
ඇතින්නියේ, නුඹට ඉක්මන් සුව ලැබේවා!
තෙරුවන් සරණින් ඉක්මන් සුව ලැබේවා.
අඩා................