IMG-LOGO

2025 අප්‍රේල් මස 10 වන බ්‍රහස්පතින්දා


බැඳුම්කර කොමිසමේ සාක්කි විමසීම දෙසතියකින් කල්දමයි

(මනෝප‍්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ)

බැඳුම්කර කොමිසමේ සාක්කි විභාග කිරීමේ කටයුතු සති දෙකක කාලයකට කල් තැබීමට කොමිසම තීරණය කළේය.

භාන්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ සොයා බැලීමට පත්කර ඇති ජනාධිපති පරීක්‍ෂණ කොමිසමේ සාමාජික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු ප‍්‍රසන්න ජයවර්ධන මහතා විදේශගත වීම හේතුවෙන් කොමිසමමේ කටයුතු සති දෙකක කාලයකට කල් තැබීමට කොමිසම තීරණය කළේය.

ඒ අනුව කොමිසමේ වැඩිදුර සාක්කි විමසීම ලබන ජුනි මස 05 වැනිදා තෙක් කල් තබන ලදී.



අදහස් (4)

බැඳුම්කර කොමිසමේ සාක්කි විමසීම දෙසතියකින් කල්දමයි

sisira Paris Sunday, 21 May 2017 10:13 AM

බැඳුම්කර මෙගා ටෙලි නාට්‍යයේ අවසානය.... පැමිණිලි පාර්ශවයට මොනවා වෙයිද දන්නේ නෑ. අනේ මෙහෙමත් දේවල්... වැරදි කරුවන් කව්ද කියලා හොඳටම පැහැදිලි වෙලා තියෙද්දී මොකද්ද මේ වෙන්නේ... ?

:       0       6

Pitigala Milano Sunday, 21 May 2017 12:01 PM

හොරු අල්ලන්න ඡන්දෙ දුන්න අය හරිම අවුලක නේද වැටුනේ... දැන් ඉතින් 'නුඹ නාඩන් නුඹ නාඩන් නුඹට ඕවා හොඳ පාඩම්' සින්දුව තමයි කියන්න වෙන්නේ හිතේ දුක නිවාගන්න.

:       0       1

sam Sunday, 21 May 2017 02:09 PM

මම අහලා තියන විදියට බැඳුම්කර කොමිසමට දඬුවම් කිරීමේ බලයක් නැහැ. මේක උසාවියට දැම්මම නිර්පාක්ෂික මුල්‍ය විශ්ලේෂකයන්ගෙන් වාර්තාවක් ගනියි. එ්කෙන් රජයට වුණාය කියන පාඩුව වෙනස් වේවි. මොකද භාණ්ඩාගාර බැඳුම්කර පොලිය ඉල්ලුම හා සැපයුම අනුව වෙනස්වන නිසා. මෙතන සිදුවූයේ සේවක භාරකාර අරමුදලට ලාභ ලබන්නට තිබුණු අවස්ථාවක් මගහැරුණ එක...සේවක භාරකාර අරමුදල ටිකක් අවදානම් අරගෙන සත්භාවයෙන් කෙලින්ම බැඳුම්කර ආයෝජනය කරනවානම් හොඳයි. හැබැයි එ්කත් දෙපැත්ත කැපෙන පිහිය වගේ, බැරිවෙලාවත් වැරදුණොත් ගෙදර තමයි. හරිගියොත් මුකුත් නෑ. ඉතින් බොහෝවිට නිලධාරීන් දෙනදේ කලා වෙනදේ බලන් ඉන්නවා. සේවක භාරකාර අරමුදලට පුළුවන් කෙලින්ම බැඳුම්කර ආයෝජනය කරන්න.

:       0       0

Roshan Sunday, 21 May 2017 04:30 PM

මහා බැංකුව වගේම අනිත් බැංකු කඩන හොරුන්ටත් මේ ආකාරයෙන්ම සලකන්න නිතිය සැමට එක හා සමානව.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

මහවැලි ගඟට පැන්න තරුණිය කොස්තාපල් බේර ගනී
2025 අප්‍රේල් මස 10 468 0

කටුගස්තොට මහ පාලමෙන් මහවැලි ගඟට පැන්න 21 හැවිරිදි තරුණියක බේරාගැනීමට එම ස්ථානයේ රාජකාරි කළ පොලිස් කොස්තාපල්වරයකු කටයුතු කර තිබේ.


අවුරුදු නැකත් දැන ගන්න සූර්යයා වෙතින් කේතයක්
2025 අප්‍රේල් මස 10 104 0

මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු නැකත් නිවැරදිව දැනගන්නට ‘‘සූර්යයා‘‘ ආයතනය විසින් QR කේතයක් හඳුන්වා දී තිබේ.


නාවික හමුදා දිය යට අවුරුදු උළෙල....
2025 අප්‍රේල් මස 10 256 0

ශ්‍රී ලංකා නාවික හමුදාවේ මාලිමා සත්කාරක සේවාවට අයත්, මාලිමා කිමිදුම් සමාජය සහ නාවික හමුදා කිමිදුම් අංශය එක්ව, ප්‍රථම වරට සංවිධානය කළ දිය යට සිංහල හා දම


වීසා නැතිව සිටි ඉන්දියානුවෝ 22ක් මාට්ටු
2025 අප්‍රේල් මස 10 299 0

කල් ඉකුත් වූ වීසා බලපත්‍ර යටතේ මෙරට නීතිවිරෝධී ලෙස රැදී සිටි ඉන්දීය ජාතිකයන් 22 දෙනකු අත්අඩංගුවට ගත් බව ආගමන විගමන දෙපාර්තමේන්තු කියයි.


වෛද්‍යවරිය අපයෝජන සිද්ධියේ සැකකරු යළි රිමාන්ඩ්
2025 අප්‍රේල් මස 10 377 0

අනුරාධපුර ශික්ෂණ රෝහලේ පුහණූ විශේෂඥ වෛද්‍යවරියක අපයෝජනයට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඞ් බාරයේ සිටින හිටපු යුද හමුදා සෙබළා ඞී. එන්. ඒ. පරික්ෂ


මියන්මාරයට ඩොලර් මිලියනයක්
2025 අප්‍රේල් මස 10 669 0

භූ කම්පනය හේතුවෙන් විපතට පත් මියන්මාර ජනතාවට සහන සැලැසීම සඳහා ඇමෙරිකා ඩොලර් මිලියනයක මූල්‍ය ආධාරයක් සිදු කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කර තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 78 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 410 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 914 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Our Group Site