කෝප් කමිටු වාර්තාව පදනම් කරගනිමින් මහ බැංකු බැඳුම්කර වංචාවට එරෙහිව දූෂණ විරෝධී පෙරමුණ අද(21) අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.
දූෂණ විරෝධී පෙරමුණේ සභාපති උලපනේ සුමංගල හිමි හා උපදේශක නිශාන්ත ශ්‍රී වර්ණසිංහ ඇතුළු පිරිසක් පැමිණිල්ල බාරදීමට පැමිණියහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අයත් ඉතින් ආණ්ඩුවේම කට්ටියනේ.(හේ)
කාවද මේ රවට්ටන්න හදන්නේ? සිංහල ජනතාවනේ නේද? (බ)
පැමිණිලි නම් කොච්චර එනවද?(හේ)
හොරකම කවුරු කළත් ඒවා ඔක්කොම මහජන මුදල් (හේ)
මෙික යාර්ථ නැහැ ගැටලු තියෙනවනම් මේ වැඩයට සමිබන්ධව මුලික අයිතිවාසි පෙස්සමක් ගෙොනු කරන්න. මේවා කරන්නෙ ප්‍රසිද්ධියට (බ)
කොයිකාලේ බැඳුම් කර සිද්ධියක්ද? (බ)
බරපතල මුල්‍ය වංචා හොයන්න කියලා වෙනම කොට්ඨාශයක්, ජනාධිපති විමර්ශන කොමිසමක් අලුතින් හැදුවා නේද? ඒවා බොහොම සක්‍රිය එකේ ඇයි මහා බැංකු මංකොල්ලේ නොසොයන්නේ? (නි)
ඉතින් මහත්තයෝ, ඔයාලමනේ මේ ආණ්ඩුව පත්කළේ. දැන් මොනවද මේ කියන කතා? (නි)
ආණ්ඩුවේ සමහර ආයතන වල නිලධාරින් කළ කොමිස් ගැහිලි ගැනත් හොයන්න. පූසෝ වගේ ඉන්නවා පහුගිය කාලේ කළ හොරකම් අහුවෙයි කියලා බයට. නමුත් ඇඟිලි ගැන ගැන ඉන්නේ ආණ්ඩුව පෙරළෙනකම්. (නි)