තලේබාන් සංවිධානය විසින් ඇෆ්ගන් කුනර් නගරයේ වළදමා ඇති බිමිබෝමිබ සෙවීමේ නිරතව සිටී පොලන්තත සෙබළු පිරිසක් ඵම නගරයේ තිබි අරුම පුදුම පර්සලයක් දුටහ. පුපුරන ද්‍රව්‍ය යැයි සැකසිතු සොල්දාදුවන් සෙමෙන් ඔතා තිබු පාර්සලය අසලට ළංවූහ. ඵහෙත් පාර්සලය සෙලවෙන බව දුටු සෙබළු සෙමෙන් ඵය වීවෘත කළහ. කොලයකින් හා මුහුණ පිසින තූවායකින් ඔතා අතහැර දමා ගොස් තිබු කුඩා දැරියක් ඔවුනට දැකගත හැකිවිය. සෙබළුන් පිරිස බිළිඳා රැගෙන වැග්හෙස් කඳවුරට ගියහ. කදවුරු වෛද්‍යවරුන් ඇය පරික්‍ෂා කොට ඇය හොද තත්වයකින් ඉන්න බව කීහ. දැරිය ඉපදී දවස් දෙකක් පමණ ඇති බවයි වෛද්‍යවරුන් කියන්නේ ඇය බඩගින්නේ හඬන බවයි. ගිණිඅවීය තූරුලු කරගෙන හිටපු අපේ සෙබළෙක් ලඟම තිබුණු ඔසු හලට ගොස් දරුවන්ට කිරිපොවන බොතලයකුයි ළදරු කිරි ගෙනැවිත් බිළිදාට පෙවීය. තව සෙබළෙක් ඇඳුම් ගෙන ආවේය. එක් සොල්දාදුවෙක් පුංචි දැරියට ‘පෝලා‘ කියන නම දැමිමාතැබීය. කඳවුරේ ප්‍රධානියා පෝලාව රෝහලට බාරදුන්නේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පෝලා හරි හුරුබුහුටියි , ආදරේ හිතෙනවා..(ස)
අයියෝ සල්ලි
ජීවිතයක් බේරා ගැනීම උතුම් ක්‍රියාවක් (ස)
දවසක් දෙකක් වයසැති මේ බිලින්දා දැන් උණුසුමෙන් පසුවෙයි හොඳහැටි අන්දා යුද කඳවුරක් අසලින් මහමග රන්දා ගිය හදවතේ ගල්ගෙඩි තිබුණද මන්දා (ස)
මට මතක් වුණා චිත්‍රපටියකත් මේ වගේ සිදුවීමක් තිබුණා. (නි)
සුළු පිරිසක් වරදක් කළ පළියට කාන්තා පරපුරටම ඇගිල්ල දිගු කරන ඵක වැරදියි නේද? ලලිත් ඔයාගේ ආදරණීය මවත් ඵ් ගොඩට දැම්මා නේද? ලියන්නන් වාලේ ලියන්න ඵපා සහෝදරයා. (නි)
චූටි පැටියෙක්. ආසාවේ බැහැ. (නි)
ඔයාව දාලා ගිය කෙනා නම් මහා පාපතරයෙක්. (නි)
උතුම් සෙබලුණි, මෙම දරුවා ඔබගේ රටට රැගෙන යන්න. (නි)
ඇය වාසනාවන්තයි. (නි)
පාටින්නම් වාසනාවන්තයි..(ස)
පෝලා ඔයාට සුභ අනාගතයක් ඔයා වාසනාවන්තයි (ස)
වාසනාවන්ත දරුවෙක්. මේ සද් ක්‍රියාවට දායක වූවන්ට පින්..(ස)
මෙහෙත් එහෙමයි..(ස)
ඇෆ්ගනිස්ථානේ අය ලංකාවේ පත්තර කියවනවා ඇති. ඒකනේ එයාලත් ලංකාවේ ගෑනු කරන දේවල් ඉගෙනගෙන තියෙන්නේ..(ස)
දරුවෙකු විසි කිරීම මහා පාපකර්මයක් .නමුත් මේ දරුවා ඔය කියන අයගෙම දායාදයක්ද දන්නේ නෑ.(ස)
මේ උතුම් ක්‍රියාව අප අගය කල යුතුයි..(ස)
පව් ඒ අසරණ පුංචි දෝණී , ඔය වැඩේ කර අය මොන හිතකින් කරාද දන්නේ නෑ , ඒ දෝණිට සියලු දෙවියන්ගේම පිහිටයි..(ස)
අනේ පව් (ස)
සමූල ඝාතකයෝ කියලා නෙමෙයි ඔයිට වඩා දේවලුත් කියාවි අපේ අය..(ස)
සුද්දාට ජය වේවා !(ස) මෙසේ කරන්නන් භංග වේවා ! (ස)
මරණ්න බැරි මිනිහා ගලේ ගැහුවත් මැරෙන්නේ නෑ .ජීවත් වෙන්න වාසනාව තියෙනවා හොඳටම . ලොව බබළවන කෙනෙක් වේවිද දන්නෙත් නෑ..(ස)
මෙයා ලංකාවේ ගෑනු කෙනෙක් වෙන්න ඇති ෂුවර් එකටම (ස)
අයියෝ හරිම දුකයි .මෙහෙමත් දරුවෝ දාලා යනවද ? පව් දෙයියනේ..(ස)
දරු දුක දැනෙනවා කාට උනත් , පෝලාට පෝලන්තයට යාමට වාසනාව ලැබේවා.(ස)
අගය කර හැකි ක්‍රියාවක් , වාසනාවන්ත දරුවෙක් (ස)
චරිත් ඔබ හරි , කෝ මේ මානව හිමිකම් සංවිධාන කියලා කියන කට්ටියගේ කටවල් වැහිලද ? අපි වගේ පුංචි රටවල්වලට ඇගිල්ල දික්කරන්න විතරයි පුළුවන්..(ස)
දස මසක් කුස තුල හිරවී සිට මෙලොව ඒලිය දුටු මොහොතේ අසරණ කිරි කැටියෙකුට තම දෙමාපියන්ම ඉතා සෝචනීය ආකාරයට මේ කොටියා බෝම්බ පාර්සලයක් කර ඇත. ඇගේ වාසනාවට සෙබළ මහතුන්ගේ ස්ථානෝචිත ප්‍රඥාවත් නිසා ජීවිතය බේරුනා . ඔබ සැම අදහන ආගමකින් සෙතක්ම සැලෙස්වා (ස)
විශිෂ්ඨයි !! (ස)
ඔය එකක් නේ...අපේ වීරෝධාර සෙබලු ඔය වගේ පොඩි අය සීයක් බේරගෙන ඇති.ඒත් අපේ මිනිස්සු සමූල ඝාතකයොනේ,....(ස)
හරිම හුරතල්...(ස)