කන්දකුලිය සිවිල් ආරක්ෂක කඳවුර ආසන්න වෙරළේ බෝම්බයක් පිපිරී වයස අවුරුදු 17 සහ 13 තරුණයන් දෙදෙනකු මියගොස් වසය අවුරුදු 5-14 ළමයින් තිදෙනකු දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ත්‍රස්තවාදය තාම ඉවර නෑ වගේ..(ස)
මේ ගමේ තාමත් කොටි හොල්මන් තියෙනවද කොහෙද? (නි)
කොහොම බෝම්බයක්ද ? (ස)
දන්නෙ නැති ඒවා අල්ලන්න යන්නේ මොකටද? ඕවා අයිති ආරක්ෂක අංශවලට..(නු)
මෙහෙ කොටි නැහැ මේ බෝම්බ පුහුණු වෙන ගුවන් හමුදා වෙ කදවුරේ ඒවා පුපුරන්නේ නැති එවා අයින් කරලා නැහැ.. ඒකෙන් එකක් තමයි මේ පුපුරලා තියෙන්නේ..(නු)
රටේ ජනතාව මීට වඩා මේවා ගැන දැනුවත් වෙන්න ඕන..!(නු)
මිය ගිය සියළු දෙනාට නිවන් සුව පතනවා..!! තුවාලවූවන්ට ඉක්මන් සුව..!!(නු)
ත්‍රස්තවාදය තාම ඉවර නැහැ පනාගොඩ. අපි නිදාගත්තට ඒ මස් වෑද්දන් තාමත් අවදියෙන්. මොකද ඒවට අනුබල දීලා බලයට එන්න දගලන ගොඩ දෙනෙක් ඔයාලට පෙනෙන්නේ නෑද්ද? (නි)