නෝර්වුඩ් මානෙළුව තේවත්තේ තේ පඳුරක් අස්සේ තිබූ බඹර කූඩුවක් ඇවිස්සීමෙන් තේ දලු නෙළමින් සිටි කන්තාවන් විසි දෙදෙනකු ප්‍රහාරයකට ලක් වී දික්ඔය රෝහලට ඇතුළු කළ බවත් නව දෙනකු හැර සෙසු අය බාහිර ප්‍රතිකාර ලබා පිටවී ගිය බවත් රෝහල කියයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බඹරු අනිවාර්යයෙන්ම අනින්නේ කතුන්ටමයි. (නි)
හොඳම හොඳ වැඩේ. මේ වගේ ගෑණුන්ට ඔහොම වෙලා මදි අම්මපා. මට හරිම සතුටුයි. ඇනපුදෙන් හිල් වෙන්නම. (නි)
මින්දද හීසර වදිනකොට සිංදුව තරම් ලස්සන නැහැ වගේ ..(නු) .
බඹරු හත්දෙනෙක් නයි විෂ...(නු)
පවු. අහිංසක මිනිස්සු. හෙදිය අසල ඇති කාන්තාවගේ මුහුනේ වේදනාව බලන්න. සිනාසීමට කාරණාවක් නොවෙයි මේක. (නි)
රජය වග කිවයුතුයි..!(නු)
චමිලා නංගි ඔයා හරි..!(නු)
පවු අහිංසක දුප්පත් මිනිස්සු. අපි විහිලුවට ගන්න එක හොද නැහැ නේද? (නි)
බඹරෝ, නුඹ නාඩන්. (නි)
ගොඩක් බඹරු අනින්නෙම කතුන්ට නේද ? (ස)
ආ... බඹරුද? එහෙනම් කමක් නැහැ. පොලිසියට යන්න ඕනෑ නැහැ. (නි)
සාමාන්‍ය බඹරුන් නම් බොන්නේ පැණී. මේ බඹරු ඇයි දන්නේ නැහැ නේද කතුන්ටම විදින්නේ? (නි)
බඹර පහස ලබන මලක්දෝ ඔබ බඹර සුවය සොයන මලක්දෝ.... (නි)
බඹරුත් යන්නේ ගෑණුන්ගේ පස්සෙන්මනේ. (නි)
බඹරු අනින්නෙත් එදාවේල හොයාගන්න දගලන අසරණයින්ට. (නි)
බඹරු ඇයි කතුන්ටම අනින්නේ (ස)
කොහොමද මේ බඹරු ගැහැණුද පිරිමිද කියලා කියන්නේ.. කොහොමත් ‘‘ගැහැණු බඹරු‘‘ තමයි වස..!(නු)
ඇයි බඹරෝ පෙම් මල අත හැරලා ඔබ යන්නේ වෙන මල් සොයලා (ස)