මස්කෙළිය ලක්ෂපාන තේවත්තේ වාලවලේ කොටසේ තේ දළු නෙළමින් සිටි සේවිකාවන් 15 දෙනෙකුට අද (27) බඹර ප්‍රහාරයක් එල්ල විය.
අට දෙනෙකේ රෝහලට ගොස් ප්‍රතිකා ලබා ගත්හ.
මස්කෙළිය ලක්ෂපාන තේවත්තේ වාලවලේ කොටසේ තේ දළු නෙළමින් සිටි සේවිකාවන් 15 දෙනෙකුට අද (27) බඹර ප්‍රහාරයක් එල්ල විය.
අට දෙනෙකේ රෝහලට ගොස් ප්‍රතිකා ලබා ගත්හ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බම්බුරු 15 කට අනීති. 15 කට බඹරු අනීති. කොයිkoi එක හරි වැරදි උනත් රාත්‍රී කාලයේදී දිග පන්දම් මගින් ගිනි තබා විනාශ කල මැනවි.(නදී)
සතුන් මෙසේ ක්‍රියා කරන්නේ උන්ගේ ආරක්ෂාවටයි. නමුත් මිනිසා මෙසේ හැසිරෙන්නේ වෛරය ක්‍රෝධය ඊර්ෂ්‍යාව හිතේ පුරෝගෙන (නි)
බඹරු අනින්නේත් ඔත්තේ ගානකට තමයි හැමදාම. (නි)
ආත්මාර්ථකාමී, බලපුළුවන්කාර මිනිසා නම් සතාගේ ව්‍යාප්තියත් සමග අලින්ට මෙන්ම බඹරුන්ටද තම නිජබිම් අතහැරී අනාත වී ඇත. භයානක දෙය බඹරු විදීම නොවේ, ඔවුන් මෙලෙස වඳ වී යාමයි. අසමතුලිත පරිසර පද්ධතියක මිනිසාට වන හානිය මීට වඩා ගොඩක් දරුණුය. ගාමිණි කිව්වාක් මෙන් ගිනිතියන්න යන්න නම් එපා. එය සසරේ නිම කරගන්න බැරි පාපයකි. (නි)