හැටන් දික්ඔය දරවල වත්තේ බඹර ප්‍රහාරයකින් එහි සේවකයකු මරුමුවට පත්ව කාන්තාවක ඇතුළු සිවු දෙනකු රෝහල් ගත කළ බව පොලිසිය කියයි.

1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිංහල භාෂාව මෙහෙම තියෙන එක අපිට වැදගත් (ස)
පව් අසරණයා.. ස්වර්ගස්ථ වේවා..! රෝගී අයට ඉක්මන් සුව.!(නු)
මදුරු කරදරය ටමන්ම අනාගත යෙදී මෙයටත් විසදුම් අවශ්‍ය වේවි..!(නු)
හැමදාම බඹර ප්‍රහාරයන්ට ගොදූරැ වෙන මේ අහින්සකයින්ට එයින් බේරීම සදහා වෙනත් විකල්ප ක්‍රම නැද්ද.....? මෑතක සිට බහූළ වශයෙන් මෙවැනි ප්‍රහාරයන් එල්ලවීම තුළ ඒ සම්බන්ධ සොයා බැලීම් කර නැවත වරක් මෙවැනි විපත් ඇති නොවණ ආකාරයට කටයූතු කිරීම වඟකියයූතු නිළධාරින්ගේ යූතුකමකි. රෝගී අයට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරමූ.....!! (නු)
අසරණ මිනිසුන්ට තමා සේරම කරදර...ඉක්මන් සුවය පතමි සැමටම..(නු)
අසරණ මිනිස්සු (ස)
කෝ බඹර දඟර....බඹර නෙට්....මදුරුවන්ය විතරයි ඒවත් (ස)
බඹරු හත්දෙනෙක් ඇන්නාම නයි විසලු.. මේ අයගේ තොල්පෙත් ඉදිමිලා.. පව් වේදනා ඇති.. ඉක්මන් සුව වේවා..!(නු)