බියගම විලේජ් හෝටලයේ හිමිකරු ආර්.ඊබට් බර්නාඞ් ජයරත්න මහතාගේ අවමගුල බියගම දකුණු පොදු සුසාන භූමියේදී සිදු කෙරිණි.
ඔහුගේ පුත් සුරංග ජයරත්න දියණිය සුරංගි ජයරත්න ඇතුළු ඥාතීහු පැන් වඩා සින් අනුමෝදන් කළහ.
නාවික හමුදා විශ‍්‍රාමික නිලධරයකු වූ ඔහුට නාවික හමුදා ආචාරය ද හිමිවිය. ප‍්‍රදේශවාසීහු විශාල පිරිසක් ද අවසන් ගෞරව දැක්වූහ.

1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මමත් දන්න හොද මනුස්සයෙක්..