උතුරුමැද පළාත් සභා රැස්වීමට එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීන් අද ගමන් කළේ බරබාගෙනි. තෙල් මිල ඉහළ දැමීමට විරෝධය පළකිරීම අරමුණයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාලට කොහොමත් මේව තමයි දෙන්න ඕන..
ගොනාට නිවාඩු දීල අනිත් අයව කරත්තෙ බඳින්න ඕන..
මෙයාලටනම් මොකද නොමිලයේම හැමදේම ආණ්ඩුවෙන්ම ලැබෙනවනේ..
කරත්තෙ බඳින්න තිබුණෙ අර සතුන් දෙදෙනා නොවේ..
නියමයි.....නියමයි...නියමයි..නියමයි......................
කෝ අර දුන්නු වාහන බලපත්‍ර?
මේවා විහිළු..
දැන් ඒ කාලය ඇවිත්..
හැමෝම කවටයො..