සුදු වෑන් රියකින් පැහැරගෙන යමින් සිටි රජයේ සේවිකාවක සැකකරුවන්ද සමග අත්අඩංගුවට ගත් බව සෙට්ටිකුලම පොලිසිය කීය. අඩම්පන්හි පදිංචි එම තරුණිය තම පෙම්වතිය බව සැකකරු කියා ඇතත් ඔහු තම පෙම්වතා නොවන බව ඇය කියා ඇත.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ නොදනී...... මුළු ලොවම දනී.....
සුදු වෑන් එකක් නිසා මේකට අරකට්ටියගේ සම්බන්ධයක් තියෙන්න ඕන......
පිස්සෙක්ද කොහෙද
ඔබ නොදනී මුළු ලොවම දනී
පෙම්වතා ආණ්ඩුවට සම්බන්ධ රැකියාවක් කරන කෙනෙක්ද?.
ඔබ නොදනී මුළු ලොවම දනී
උපුල් , එල්ල මරන්නේ කොහොමද ....තාම අලුගෝසුව තෝරාගෙන නැහැ .
කෙල්ල බොරු කියන්නේ...
පොඩි ප්‍රශ්නයක් වෙන්න ඇති.....
එල්ලා මරන්න
උපරිම දඩුවම් දෙන්න...
හොයලා බලන්න උණුසුම් කොල්ලද කියලා...
එයා දන්නේ නැතුව ඇති මෙයා යාළුයි කියලා..
එතකොට උපුල් අපේ රටේ මිනිස්සු නැති වේවි..
10 ක් දඩ මුදල් ලෙස නියම කරන්න....
මනෝමයෙන් පෙම් කරන්න ඇති.
පෙම්වතාට පොඩ්ඩක් අවුල් වෙලාද දන්නේ නෑ.....වෙන කෙනෙක්ව උස්සල තියෙන්නේ...