පොලිස් වෙස් ගෙන ගාලු මුවදොර දී පිරිසකගෙන් මුදල් හා ජංගම දුරකථන පැහැරගෙන පලායන්නට තැත්කළ බව කියන තිදෙනෙක් කොළඹ කොටුව මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා විසින් රිමාන්ඩ් කරනු ලැබූහ. යක්කල සම්පත් පතිරණ, ගම්පහ කසුන් රුක්මල් දිසානායක හා දමත් ප්‍රසන්න ඔවුහුය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හූ... හූ... ඉල්ලං කෑවා නේ
කට්ටිය හොරා පොලිස් සෙල්ලම කරන්න ට්‍රයි කරලද දන්නේ නැහැනේ
ගෙදර යන්න තූන්දෙනාටම බස් ටිකටි ගන්න සල්ලි නැතිව ඇති. එහෙම නැත්නමි ගිය ආත්මෙ පොලිස්ද දන්නේ නැහැ.
මට මේක තේරෙන්නෙ නෑ.අනේ මට මේක තේරුම් ගන්න උදව් කරන්නකෝ....
අනේ මේ ඔය තුන්දෙනා විතර ද, අපේ රටේ පොලීසිවලටත් ඉන්න වැඩිහරියක් බොරු පොලීසිනේ.
පොලිස් කියපුවහම පොලිස් වර්ග කීපයක්ම තියෙනවා. සපත්තුවට ගාන පොලිස්. දොරවල්වලට ගාන පොලිස්.බිමටගාන පොලිස්. වීදුරැ පොලිස්. හොරා පොලිස්. ඔය පොලිස්වලින් කොයි පොලිස්ද දන්නෑනේ මෙි කිටිටිය.
කවුද බොලේ සාජන් මහත්තයා....
අලිබබා, පොලිස් (Police)කියන්නේ ඵකක් පොලිෂ් (Polish)කියන්නේ වෙන දෙයක්
හොඳ වැඩේ...
අලි බබා බහුසෘත කතා කියනවා.....මිනිහ දුටුගැම්ණු පරපුරේ වගේ......
ගිරිගෝරිස් අප්පුහාමිගේ කතාව සම්පූර්ණ ඇත්ත......
අපේ පොලීසිවලත් ඉන්නවා ඔය වගේ කටිටිය.පොලීසිවල අයත් ඔය වගේ දේවල් කරනවා.අනික මෙතන කියන්නේ ඵකක් ප්‍රතිචාර එවන්නේ වෙන දෙවල්.
ඔන්න ඔහොම තමයි අපේ රටේ මිනිස්න්ගේ හැටි. හොද දේ අගය කරන්න දන්නේ නැහැ ඕක තමයි අද ලංකාවට වෙලා තියෙන්නේ ලංකාවේ පොලිසියේ ඔක්කොම එක වගේ නැහැ. ගෙවල් වලට වෙලා හොදට ගොරව ගොරවා නිදා ගන්නේ නැතුව ඔය පොල් ගෙඩි වගේ ඔළු ගෙඩි ඇතුලේ තියන අඹ ඇටයක් තරම් මොල ගෙඩියෙන් කල්පනා කරලා බැලුවා නම් නේද හොද ..............
අලි බබාගේ මොලේ කරවෙලාද?