කාත්තන්කුඩියේ ආරියම්පති ගමේ ගෙදරක නවතා තිබූ ලොරියක්, 16 හැවිරිදි තරුණයෙකු විසින් පණ ගන්වනු ලදුව යාබද නිවසේ ගේට්ටුව ද කඩාගෙන එහි සිටි සිව් හැවිරිදි දරුවෙකු ඊට යට වී මිය ගියේය. තරුණයා අත්අඩංගුවට ගනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොළේ නැති කමනේ ? (ස)
නොදන්නා වැඩ කරන්න යනවාට හොද පාඩම්, අපිත් මතක තබා ගන්න ඕනේ ඒ කතාව (දී)
දෙමාපියන්ට ගහන්න ඕනේ (ස)
හැදියාවක් නැති මිනිස්සු ලංකාවේ කරම් වෙන කොහෙවත් නැහැ. අපේ මිනිස්සු නොදන්න ලොකුම දේ තමයි තමුන් කිසි දෙයක් නොදන්නා බව.(නදී)
අපේ මිනිස්සු තරම් හැදියාවක් නැති අය ලෝකේ වෙන කොහෙවත් නැහැ. (නදී)
අයියෝ, කවදාකවත් වාහනයක් පනගන්වනකොට ඉස්සරහා ඉන්න එපා (දී)
කිත්සිරි ඔබ ඉතා නිවරදියි.(නදී)