සෙබළා යන නමින් හැඳින්වෙන පුද්ගලයකු හම්බන්තොට තිස්ස ප්‍රධාන මාර්ගයේ පල්ලෙමලේ දී වෙඩි තබා මරා ඇතැයි පොලිසිය කියයි. මීට හය මාසයකට පෙර වැලි ව්‍යාපාරිකයකු මාරා දැමීයැයි කියන සිද්ධියක් ඇතුළු තවත් මිනී මැරුමක් සම්බන්ධයෙන් ඔහු ඇප පිට සිටියදී මැරුම් කෑවේය. ඔහු සෙබළකු නොවන බව පොලිසිය කියයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොදයි කරලා තියෙන වැඩේ. හරියට නීතිය වෙන්නේ නැත්නම් මිනිස්සු හරි දඩුවම් දෙන්න ඕනේ. අපි දන්නවා මේක භයානකයි කියලා මිනිස්සු නීතිය අතට ගැනීම ඒ වුනාට වෙන පිහිටක් නෑ නේ. මේ සෙබළා ඇප පිටලු ඉදලා තියෙන්නේ. මිනී මැරුම් දෙකකට සැකකරුවෙක්ලු. වෙඩි තියන්න ඇත්තේ එයා මරපු කෙනෙකුගේ කවුරුහරි වෙන්න ඇත. මිනිස්සු වුනත් හැමදාම ඉවසගෙන ඉන්නේ නෑ නේද ?
අවි ගත්තෝ අවියෙන්ම නසිති.