උතුරු මැද පළාත් සභාවේ දිවි නැඟුම පනත විවාදයට ගනිද්දී හිටපු මහා ඇමැති බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතා පැමිණ සිටියේ නැත. ඔහු අද දින නිවාඩු ඉල්ලා ඇති බව සභාපති සභාවට නිවේදනය කෙළේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිට මොකද අනේ
දැන් ඉතිං මැරෙනකල්ම නිවාඩු පාඩුවේ ඉන්න ආයුබොවන්ඩ. (නි)
මෙයා නිවාඩු ගත්ත කියලා පනත පැරදුනේ නෑනේ (ස)
අපිටයි ලැජ්ජා නැත්තේ. (නි)
ඉතිං ගෙදරටම වෙලා ඉන්නකෝ දිගටම. (නි)
මෙයාගේ හැසිරීම දැක්කම අපිට හිතාගන්න පුළුවන් මෙයාගේ වැඩ කිඩ .දැන් ඉතින් පල්ලම් බහින්න කාලය හරි වගේ නේද? හිතන් හිටියේ මැරෙනතුරුම මහඇමති වෙලා ඉන්න නේද ? ජනතාව ඔබව ප්‍රතික්ෂේප කළේ ඔබ එපා නිසානේ. (නි)
දැන්නම් එන පොට හොද නැහැ වගෙයි නේද? (නි)
බර්ටි මහත්තයා නිවාඩු දැම්මේ උද්ඝෝෂකයන් එනවා තියලා ආරංචියක්වත් ඇවිල්ලද? (නි)
දැන්වත් ශීල, භාවනා ටිකක් වැඩුවොත් නේද හොද? (නි)
දැන් පරණ දේවල් අමතක කරලා අලුත් මහ ඇමතිට සහය දෙන්න (ස)
ඉන්නකම්මත් කළේ නිවාඩු ගත්ත එකෙනෙ. නැද්ද මම අහන්නේ? (නි)
පේනවනේ රටට කොච්චර ආදරේද කියලා. (නි)
විනයක් කියලා එකක් තියෙන්න ඕනෑ නේද? (නි)
මෙහෙම අය දේශපාලනයට සුදුසු නැහැයි කියලයි මම කියන්නේ. (නි)
හැමදාම නිවාඩු ගන්න කියලා හොඳ කෙනෙක් පත්කර ගත්තා නම් රටටයි පළාතටයි පක්ෂෙටයි හැමෝටම හොඳ වෙයි කියලයි මම හිතන්නෙ. (නි)
ගෙදරම ඉන්න හැමදාම..!(නු)
අවසාන කාලේ මාගේ පරණ ෆයිල් දෑස මානේ පෙනේවී කුඩුව හීනෙන් මැවිලා දෑස මානේ මැවි මැවී බන්ධනාගාරේ.... (නි)
තොරතුරු හරියට නොදැන අදහස් දක්වන්න එපා.. පිට රටවල සිට අදහස් දක්වන්නේ නැතිව රට හදන්න ලංකාවට ඇවිත්..!(නු)
අයියෝ සල්ලි ....
මේ පාර නම් ඇත්තටම සනීප නැල්ලු. (නි)
අනිවාර්ය නිවාඩු ලබා ගැනීම හොදයි. (ස)
මැරෙනකල්ම මහ ඇමති කියලා නේද කිවුවේ? (නි)
මේ අයද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආදරෙයි කියන්නේ. (ස)
පනීවිද අනිත් පැත්තට (ස)
හැමදාටම නිවාඩු ගන්න කියන්නකො. (ස)
එයාටත් අපි ටික කාලයක් දෙමු නේද? (නි)
මං නැතිදා, මේ රට ඔබටයි... ඔබේ යහළුවන්ටයි යෙහෙලියන්ටයි... (නි)
අපේ මහ ඇමති බර්ටි කළානම් ප්‍රශ්නයක් නැහැනේ. (නි)
නීතියක් ගේන්න ඕනෑ, මහඇමතිකම් එක පාරයි දෙන්නේ. දෙපාරක් බැහැ කියලා. අධික තණ්හාව. තණ්හාය ජයති ශෝකෝ. අහිංසක දුප්පත් මිනිස්සුන්ගේ සල්ලි. (නි)
නිවාඩු ගන්න එපා. (නි)
හොද මනුස්සයා අප්පා. (නි)
එයාට එයාගේ දිවියවත් නගාගන්න බැරිවුණ එකේ රටේ දිවි නගන්නේ කොහොමද ආයුබොවන්ඩ? (නි)
චන්දෙට වැඩ කරලා මහන්සි ඇති (ස)
මහන්සි ඇති එතුමාට. (නි)
අයියෝ ඕක එච්චර ලොකු දෙයක් නෙමෙයිනේ (ස)
මැරෙනකල්ම ඉන්න බැරිවුණ දුකට වෙන්න ඇති. (නි)
බර්ටි පොඩ්ඩක් නෝටි වෙලා. (නි)
මේ අය පනීවිද අනිත් පැත්තට? (නි)
දැන් මහන්සි ඇතිනේ! (නි)
ඔහොම ගියොත් නම් ඉතිං දිගටම නිවාඩු ගන්න වෙයි. (නි)
අනේ අපිට වද දෙන්න එපා. (නි)
දැන් මිනිසුන් හරියට ආවේගශීලියි. (නි)