සුපිරි ගායිකා රිහානාගේ යහන සමීපයෙහි හොලිවුඩ් පුරයේ සුපිරි නළුවකුගේ ජීවමාන ප්‍රමාණයේ පින්තූරයක් ඇතැයි සඳහන් වෙයි. ඒ කවුරුන්ද යන්න බොහෝදෙනා අවධානයෙන් සිටි බවද ආරංචි වේ. ඒ ආරංචිය සත්‍ය බව සඳහන් කරමින් පවසන්නේ රිහානාගේ යහන ළග ඇත්තේ සුපිරි නළු බ්‍රැඩ් පිට්ගේ ඡායාරූපයක් බවයි. විදෙස් ආරංචි මාර්ග සඳහන් කරන්නේ ඇන්ජලීනා ජොලීගෙන් වෙන්වූ බ්‍රැඩ් පිට් වෙත සෙනෙහස පුදන්නට රිහානා වෑයම් කරන බවයි. තමන්ගේ යහන ළඟ තිබෙන බ්‍රැඩ්ගේ ඡායාරූපය තම යෙහෙළියන්ට පෙන්වන රිහානා, %‘මේ තමයි, මගේ අනාගත සැමියා’ යැයි පවසා ඇති බවද සඳහන් වෙයි.
රිහානා පෙමින් වෙළී සිටියේ ඩ්‍රේක් සමගයි. ඔවුන් දෙදෙනාගෙ පෙම් කතාව විටින් විට නැවතී යළිත් පණගැන්වී තිබිණ. නමුත් මීට සති කිහිපයකට පෙර යළි එක් නොවන ලෙසින් දෙදෙනාගේ වෙන්වීම ස්ථිර විය. බොහෝදෙනා පවසන්නේ රිහානා ඩ්‍රේක් ඇසුරු කළ කාලයේදීත් බ්‍රැඩ් පිළිබඳව කැමැත්තෙන් සිටි බවයි. මේ පිළිබඳව ඇන්ජලීනා දැන සිටි බවද සඳහන් වන අතර, ඇතැම් අවස්ථාවලදී ඇය රිහානාට තම සැමියාගෙන් ඉවත් සිටීමට අවවාද කළ බවද සඳහන් වෙයි.
2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .
දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ
පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.
මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප
2024 මහ මැතිවරණය සදහා පිලිගත් දේශපාලන පක්ෂ 20 කින් සහ ස්වාධින කණ්ඩායම් 15 කින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළ බව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි නන්දන
වන්නි මැතිවරණ කොට්ඨාසය සඳහා පිළිගත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 47 තරඟ කිරීම සඳහා සුදුසුකම් ලබා අැතැයි වන්නි මැතිවරණ කොට්ඨාස තේරීම්භාර නිළධාරි පි.ඒ.සරත්
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
බ්‍රැඩ්ගේ රුව රිහානා ළඟ