ගැබිණි බිරියට පහරදී සිහිසුන් වූ පසු ඇය පණපිටින් වළ දමා මරා දැමීයැයි වැරදිකරු වූ යුද හමුදාවේ හිටපු ක්‍රීඩා උපදේශකවරයකුට උතුරුමැද පළාත්බද මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා අද මරණ දඬුවම නියම කළේය.
ගැබිණි බිරියට පහරදී සිහිසුන් වූ පසු ඇය පණපිටින් වළ දමා මරා දැමීයැයි වැරදිකරු වූ යුද හමුදාවේ හිටපු ක්‍රීඩා උපදේශකවරයකුට උතුරුමැද පළාත්බද මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා අද මරණ දඬුවම නියම කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රුබෙල්ලා එන්නත වගේම පවුල් උපදේශනයකට යාම රජයෙන් අනිවාර්ය කරන්න. (බ)
කෘෘර ජනයා යන්නේ කොහෙද සැමවිටම මල්ලේ පොල්! තමන් වෙනුවෙන් ජීවිත පූජා කළ අයට අවආන නොකරන්න. මෙය එයට අදාළ නැහැ (නි)
දරුවෙකු වැදු පමණින් මවක් නොවේ. ගැහැණියක් වූ පමණින් අහිංසක නොවේ. නිල ඇඳුමක් ඇන්ද පමණින් කිසිවෙකු රණවිරුවෙකුද නොවේ. මෙයයි සත්‍යය........ (නි)
මිනිස්සු මෙච්චර ම්ලේච්ඡ ඇයි? (නි)
අපි මෙහෙම හිතමු. “අසාමාන්‍ය හැසිරීම් ඇති බිරිඳ සැමියාගෙන් පළිගැනීමට කුඩා දරුවාට නිරතුරු තඩිබායි. එය නැවැත්විය නොහැකිව කරකියාගත දෙයක් නොහැකිව සිටිය සැමියා බිරිදට පාරක් ගසයි. ගෘහස්ත ප්‍රචණ්ඩත්වය යටතේ බිරිඳ සැමියාට එරෙහිව පැමිණිලි කරයි. අසරණ සැමියා පොලිස් කූඩුවේ ලගියි. නඩු වැටෙයි.“ මෙහෙම ඒවා ලංකාවේ වෙන්නේ නැද්ද? මේවා කාටද කියන්නේ? (නි)
කණගාටුදායක පුවතක්. මේකට මුල්වුණ පුද්ගලයන් වැනි අය තවත් නිදැල්ලේ ඉන්නවා. (නි)
විවාහවිමට පෙර සහ විවාහ වු පසුවත් පවුල් උපදේශනයකට යාම රජයෙන් අනිවාර්ය කරන්න. පාසැල් යාම අනිවාර්ය කළා වගේ උපදේශනයට යාමත් අනිවාර්ය කළා නම් මේ වගේ දේවල් අවම කරගන්න පුවවන්. මොකද පොතේ අත්සන් කළ පමණින් විවාහ ජිවිතය ගතකරන්නෙ කොහොමද කියලා ඥානයක් කාටවත් පහළ වෙන්නෙ නැහැ. දරුවෙක් ලද ගමන් දරුවෙකු හදා වඩා ගන්නේ කොහොමද කියන ඥානය පහළ වෙන්නෙත් නැහැ. ඒවා බලෙන් හරි ලබා දියයුුතුයි. (නි)
කසාද බදින්න වගේම ලෙහන්නත් ලේසිවෙන නිති තිබුනා නම් මිනී මරාගන්නෙ නැතුව දික්කසාද වෙනවා. ඒක කරන්න අපේ රටේ බැරි නිසා තමයි මිනිමැරීම් දක්වා දුරදිග යන්නේ. (නි)
සමහර දීග කනවට වඩා හිරේ යනඑක සැපයි කියලා හිතෙන අවස්ථාත් තියෙනවා. ඉවසීම ඇති කෙනා කාගෙන විඳවනවා. නැති කෙනා මේ වගේ තීරණ වලට යනවා. (නි)
පණපිටින් වළ දමා මරා දමන්න තරම් තරහක්? එක්කෝ මානසික රෝගියෙක්. නැත්නම් ඉතින් එහෙම කරන්න තරම් දෙයක් අනෙක් පාර්ශ්වය කරලා ඇති. නමුත් මේවා මෙහෙම වෙන්නේ ඇයි මේ බණ කියන අහන රටේ? (නි)
යුද්දෙන් පසු නිසි පුනරුත්තාපානය කළ යුතුයී, නැත්නම් මෙවැනී පලවිපාක රාශීයකට සමාජය මුහුණ දීමට සිදුවේ..(හේ)
සාම්ප්‍රදායික විදියට මේ මිනිමරුමත් අප්‍රසන්න පවුල් ජිවිතයට ආදේශ කොට සාධාරණීකරණය කරන උදවිය ඉන්න බව පේනවා. මම මේඅයගෙන් අහන්නේ එකම දෙයයි. ඔබව ඔබේ මව කුස තුල දරාගෙන සිටිද්දී මෙවැනි දෙයක් සිදු වුනා නම් ! (බ)
මෙහෙම කල එක සහගහන අපරාධයක්. ඒකට ඔහුට දඩුවම් ලැබි ඇත. ඒගැන තර්කයක් නැත. නමුත් නිකම්ම තම බිරිදට මෙසේ කරන්න පුළුවන් කාටද? (ම)
පවුල් උපදේශනයකට යාම රජයෙන් අනිවාර්ය කරන්න.(ම)
දැන් කට්ටිය කියයි "මෙන්න යහපාලනයෙන් රණවිරුවන්ට සළකන විදිය" කියලා (නි)
පුදුමාකාර මිනිස්සු තමයි අද කාලේ ඉන්නේ (නි)
චමල් එතකොට රණවිරුවො ඔක්කොම වැරදිකාරයොද ?එක්කෙනෙක් දෙන්නෙක් සිදුකරන වැරදිවලට අපිට නිදහස ලබාදුන් රණවිරුවන්ට ඔහොම ගරහන්න එපා. ශාපවෙයි (බ)
මේ වගේ අය හිරේ දාගෙන මහජන සල්ලි වලින් නඩත්තු කරනවට වැඩිය ඉක්මනින් දඬුවම ක්‍රියාත්මක කරන්න. (නි)
මහම පව්කාරයෙක්. මේවා අසන්නට ලැබීම අපෙත් අවාසනාවක්. (නි)
අනේ මෙහෙමත් තිරිසන් ලෝකයක්. ජීවිත දෙකක් නැති කරපු පාපතරයෙක්! (අ)
හා හා මුකුත් කියන්න එපා. එයා රණ විරුවෙක්! (අ)
මෙලෝ තිරිසන් අපාද ඇත. (අ)
ඔව් ඔව් සුනිල් කියනවා වගේ එයා යුද හමුදාවේනේ. (නි)
ඇයි කිවුවා නේද එල්ලුම් ගහ ක්‍රියාත්මක කරනවා කියලා (නි)
හා හා එහෙම කරන්න එපා, රණවිරුවෙක්නේ (නි)
මොවුන්ට දෙන්න වටින්නේ රජකාලේ දඬුවම් (නි)
අපේ රණවිරුවා බේරන්නට හෙට උදේම කොටුවේ දුම්රිය පොළට යමුද. මේක රණවිරුවන්ට කරන මහා අපරාධයක් නේද අපේ හාමුදුරුවනේ? (නි)
මරණ දඬුවමට එහා ගිය දඬුවමක් නැද්ද? (අ)
ගැහැණුන්ට අත උස්සන්න, පිරිමියෙක් උපදිනකොටම ලයිසන් ලැබෙන අතළොස්සක් රටවල් වලින් එකක් තමයි ලංකාව. මොන දේ වුණත් ශරීර ශක්තියෙන් අඩු ගැහැණියකට අත තැබීම පිරිමිකමට මදිකමක් බව කුඩා කල සිටම පිරිමි දරුවන්ට තේරුම් කරන්න ඕනෑත් අම්මලාමයි. (නි)
අපොයි! මොන අපරාධයක්ද මරණ දඬුවම දෙන එක. ඉස්සරහට මේ වගේ අයගෙන් ගන්න වැඩ තියෙන නිසා මොහු නිදොස්කොට නිදහස් කර ආණ්ඩුවේ උපදේශකයෙක් ලෙස හෝ පත්කර ගන්න. එහෙම නැත්නම් යුධ අපරාධකාරයෙකුට නිසි දඬුවම දුන්නා කියා ජාත්‍යන්තරයටත් දැනගන්න හැකිසේ ගෝල්ෆේස් පිටියේ ප්‍රසිද්ධියේ දඬුවම් දෙන්න. (නි)
ලංකා, කරුණාකර තිරිසනුන්ට අපහාස නොකරන්න. ඔවුන් මේ වගේ අමනකම් කරන්නේ නැහැ. මේ තිරිසනෙකුටත් වඩා පහත් කෙනෙක් (නි)
සුනිල් මහත්තයා, ඔය වගේ එක්කෙනෙක් දෙන්නෙක් වැරදි කළාට ඔක්කොම ඒ ගොඩට දාන්න එපා. ඔයාලා වගේ කළගුණ නොදන්නා මිනිස්සු වෙනුවෙන් එයාලා එයාලගේ ජීවිත පුජා කළ බව මතක තියාගන්න. (නි)
මෙයත් රණවිරුවෙක් නේද? (නි)
මේ සිද්ධිට ගැන නෙමෙයි මම කියන්නේ. මේක නම් බරපතල අපරාධයක්. නමුත් සමහර ගැහැණු කතා කරන, කරන කියන දේවල් බැලුවම මරලත් මදි කියලා හිතෙනවා. ඒ තරමටම අප්‍රසන්නයි. තමන්ගෙම දරුවන්ට පවා වද දෙන ගැහැණු අද කාලේ ඉන්නවා. (නි)
රණවිරුවන් කියන්නේ අත් පා පූජා කර අප වෙනුවෙන් සටන් කළ ජීවිත පූජා කළ අය. එම නාමය මෙයට අදාළ නැහැ. දේශපාලුවන් වෙනුවෙන් මෙම නාමයට නිගා නොකරන්න. (නි)