කරන්දෙණියේ බූරු පිටියක ඇති වූ බහින් බස් වීමකින් පසුව යකඩ පොල්ලක් රැගෙන යතුරුපැදියකින් ආ පුද්ගලයෙකු කුරුදු තලන්නාට පහර දී මරා දමා ඇතැයි කරන්දෙනිය පොලිසිය කියයි.
කරන්දෙණියේ බූරු පිටියක ඇති වූ බහින් බස් වීමකින් පසුව යකඩ පොල්ලක් රැගෙන යතුරුපැදියකින් ආ පුද්ගලයෙකු කුරුදු තලන්නාට පහර දී මරා දමා ඇතැයි කරන්දෙනිය පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය බුරු පිටියේමද අර කෙල්ලෝ හතර දෙනාත් ඉඳලා සෙල්ලම් කරලා තියෙන්නේ? (නි)
අනේ සරත්, ඕක කරන්දෙණියේ වරද නෙමෙයි. ඕක රටේ නීතියක් නැතිකම. බෙන්තර ගගෙන් එහානේ වැඩකාරයෝ ඉන්නේ. (නි)
කරන්දෙණිය කියන්නේ ඉන්දියාවේ චෙන්නායි වගේ. (නි)
සුපුන් ෂරියා නීතිය ඔයාට ම්ලේච්ච වන්න පුළුවන් නමුත් අවුරුදු වලට මේ වගේ මිනි මරාගන්නේ නැහැ. හැම එකටම මත්පැන් සූදුව තමයි හේතුව. (නදී)
බන්දුල, මෝඩකතා කියන්න එපා. ලංකාවෙ නීතිට නැතිවෙලා ගිහින් (නි)
හවුෆර් - නිකන් හරියට අර ඔයාලගේ මිලේච්ඡ ෂරියා නිතිය වගේ නේ. කරන්දෙණිය යනු ඉවසීමක් නැති බහුතර මෝඩයන්ගේ ප්‍රදේශයකි.(කරන්දෙණිය පමණක් බව කරුණාවෙන් සලකන්න).(නදී)
භයානකම ගමක් තමා කරන්දනිය. පව් ...ඔබට නිවන් සුව අත් වේවා ....!! (නි)
අපේ රටේ සූදු පොළවල්, තැබෑරුම් වැඩිවන තරමට සිංහලයා විනාශ වෙනවා. කෝකටත් ටිකක් සංගණනය කරලා බැලුවොත් හොඳයි නේද? (නි)
බෙන්තර ඟගෙන් එහා එහෙම තමයි... (නි)
කරන්දෙණිය කියන්නේ ඉතින් ..............(ස)
රුපවතී වගකිවයුත්තන්ට මොනවා කිවුවත් වැඩක් නැහැ. (නි)
සුදුවට ගිය කල හෙළුවෙන් ගෙදර පල. (ස)
ලංකාවේ මිනිසුන් මෙතරම් පහත් විදියට තිරිසනුන් වගේ හැසිරෙනවා නම් ආගමික නායකයොත් මේවට වගකියන්න ඕනෑ. රටේ ජනතාව යහමගට ගන්න බැරිව ශ්‍රී ලංකාව බෞද්ධ රටක් කියලා අනිත් ආගම් හෙළාදකින එක විතරක් කෙරුවම හරිද...? කන් ඇත්තෝ අසත්වා....! (නි)
මේ බූරු පිටියෙද අර කාන්තාවො ඉඳල අහුවුනේ, එයාල හිටියනම් අහන්න දෙයක්නෑ එකෙක් මෑරෙනවමයි.(ස)
අපේ රටේ මොන තරම් බණ කිව්වත් වැඩක් නෑ. එක් සමාජ කණ්ඩායමක් ඉන්නවා එයාලා හදන්න ඕනේ නීතියෙන්. රටේ පොදු නීතියට ගරු නොකරණ සමාජයක පැවැත්ම ස්ථාවර වෙන්නේ නෑ. නීතියෙන් පිළිසරණක් නැති උනාම මිනිස්සු තමන් විසින්ම නඩු විසදන්න නීතිය අතට ගන්නවා. දේශපාලනය කථා කරණ උපදෙස් දෙන උගතුන් මේ ගැන හිතනවා නම් කොතරම් යහපතක්ද.. (ස)
බූරුවන්ට හැගීම් දැනීම් නැහැනේ (නි)
කරන්දෙණියේ බූරුවන්ගේ බූරු වැඩක්.. සුළු දේකට මිනී මරාගන්න ඕනෙද? (ස)
මටනම් ලියන්න කිසිවක් හිතට නැගෙන්නෙ නැහැ. එකම දෙයයි මට දැනෙන්නේ. කවදා හෝ වගකිවයුත්තන්ගේ ඇස් යොමුවේවා! මේ හබා යන ඝාතන රැල්ලට විසදුමක් එදාටවත් ලැබේවි (නි)