එංගලන්තයේ බර්මින්හැම් ජේතවන බෞද්ධ විහාරයේ වාර්ෂික කඨින පූජෝත්සවය විහාරාධිපති ප්‍රධාන සංඝනායක කැප්පෙටියාගොඩ ගුණවංශ හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. භික්ෂූන් වහන්සේලා සොළොස්නමක් මේ පිංකමට වැඩ සිටියහ. ආචාර්ය සාලින්ද මහලේකම් මහතා ඇතුළු පවුලේ සැම මෙවර කඨින උත්සවයේ දායකත්වය දැරූහ.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd