බොරැල්ලේ පොලිසිය අසල කඩයක ගින්නක් නිමා දැමූ බව කොළඹ නාගරික ගිනි නිවන හමුදාව කියයි.


1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් හැමතැනම ගිණි ගැනීම්....
තව ටිකකින් කොහේ ගිනිගනීවිද දන්නේ නෑ...ඇයි මිනිස්සුනේ සැලකිල්ලෙන් වැඩ නොකරන්නේ
අපේ නම් බඩේ ගිනි ...ඒක නිවන්නේ කොහොමද ????
පෑවිල්ලේ සැරටද කොහෙද හැම තැනම ගිනි ගන්නවා.....
බොරැල්ල මංසන්ධියේ කඩසාප්පු සංකීර්ණය නිතරම ජනාකීර්ණයි.එසේම මෙහි විදුලිය සැපයුම් පද්ධතිය විධිමත් ලෙස සකස් නොකර ඇතිබවත් දකින්න තිබෙනවා.ගින්න ඇතිවීමට විදුලිය කාන්දුවීමක් හේතුවෙන්න ගොඩාක් ඉඩ තිබෙනවා.දෙමළ හින්දු කඩ සාප්පුවල හඳුන්කූරු පහන් කපුරු වැනි දෑ දැල්වීම නිසාත් මෙවැනි ගිනි ඇතිවිය හැකියි.
ජිවිත බිලි නොගෙන ඔහොම ගියා ඇති
ඇයි ???? සිංහල කඩවල බුදු පිලිමෙට තියෙන පොල්තෙල් පහනින් මෙවැනි ගිනි ඇතිවිය නො හෑකි ද????
එන්සාපේ හදන්නෙ අපේ තියෙන පනත් නැති කරන්නද?
ඉන්ශාප් 2012-06-28 09:47:47 'ඇයි ???? සිංහල කඩවල බුදු පිලිමෙට තියෙන පොල්තෙල් පහනින් මෙවැනි ගිනි ඇතිවිය නො හෑකි ද????' මේ ..ඉන්ශාප් මල්ලි ....අපී අචආරියතුමාට ඒවා මේවා කියල මගෙන් ගුටි කන්න එපා . හරිද ...!
මෙච්චර වයර් ෂෝර්ට් වෙලත් අපී ආචාරියතුමා ගිනිගන්නේ නැති හැටි !
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ 2012-06-27 22:13:19 "ගින්න ඇතිවීමට විදුලිය කාන්දුවීමක් හේතුවෙන්න ගොඩාක් ඉඩ තිබෙනවා." අපි හිතුවේ වතුර කාන්දුවීමකින් කියලා .
මේ ගින්න පාලනය කලේ කොළඹ ගිනි නිවන හමුදාව නොවෙයි.. ශ්‍රි ලංකා ගුවන් හමුදාවෙ ගිනි නිවන හමුදාවයි.. ලකුණු යන්නෙ වෙන තැනකටයවි...