පසුගිය ජනවාරි 27 වැනි දා බොරැල්ල මැගසින් බන්ධනාගාරයේ සිරකරු කැරැල්ලෙන් බන්ධනාගාරයට සිදුවූ අලාභය රුපියල් ලක්ෂ 47ක් බවට දළ වශයෙන් ගණන් බලා ඇතැයි ද දැනට 46 දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි ද තවත් 13 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත යැයි ද කොළඹ පොලීසියේ අපරාධ විමර්ශන අංශය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් උසාවියට දැන්වීය. අතිරේක මහේස්ත්‍රාත් ප්‍රහර්ශා රණසිංහ මහත්මිය විසින් සැකකරුවෝ ලබන 13 වැනිදාතෙක් රිමාන්ඩ් කරනු ලැබූහ. පිටතින් ගෙනන කෑම සීමා කිරීම හා දැඩි ලෙස පරීක්ෂාවට භාජනය කිරීම නිසා මේ කරැල්ල ඇති විය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආයෙමත් දාන්න වෙන්නෙ හිරගෙදරම තමයි