මහජන එක්සත් පෙරමුණේ නායක අමාත්‍යවරයකු වූ අභාවප්‍රාප්ත පිලිප් ගුණවර්ධනයන්ගේ 41 වැනි ගුණානුස්මරණය නිමිත්තෙන් කොළඹ වරායේ ප්‍රධාන පිවිසුම ඉදිරිපිට පිලිප් පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමක් අද පැවැත්විණ.
බස්නාහිර පළාත් ආණ්ඩුකාර අලෙවි මවුලානා මහතාගේ ප්‍රධාණත්වයෙන් මෙය පැවැති අතර ගීතාංජන ගුණවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා සිය පියාණන්ගේ පිළිරුවට මුලින්ම මල් තබා ගෞරව කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිංහයා නම් ඇත්තටම හොදයි. (නි)
අනේ හොදයි (දී)
මගේ උපහාරය පුද දෙනවා (දී)
පියා ළග තිබුණු ප්‍රතිපත්ති රැකගැනීම තමයි එතුමාට කරන ලොකුම ගෞරවය වන්නේ. (නි)
බොරළු ගොඩ සිංහයාට අපේ උත්තමාචාරය (දී)
වැදගත් වැඩක් (දී)
රත්නගේ කතාවට මමත් එකගයි.(නදී)
ඇත්තටම සිංහයෙක් තමයි (දී)
අපේ උපහාරයත් පුද දෙනවා (දී)
රත්න හරියටම හරි. (නි)
ප්‍රබල දේශපාලන චරිත
තාත්තා ඇත්තෙන්ම සිංහයෙක්. (නි)
එතුමා වියළි කලාපයට කළ සේවයට අපි සදා ණයගැතියි. (නි)
සංවේදී මොහොතක් (දී)
කියන්න කණගාටුයි ඒ ප්‍රදේශයට වෙච්ච දේ ගැන. (නි)
අපෙත් උපහාරය ඔබට (දී)
පිලිප් මහත්තයාට නිවන් සුව ලැබේවා (දී)
මට කියන්න කණගාටුයි, සිංහයාගේ නව පරපුර ගැන නම්. (නි)
ගරුබුහුමන් දැක්වීමට, මල්මාලා පැළදවීමට, ප්‍රතිමා ඉදිකිරීමට, පුද්ගලයා මැරෙනතුරුම සිටින සමාජයක් තුල පසුකාලීනව හෝ මෙවන් සිහිපත් කිරීම් ඉතා උසස් දෙයක් වන්නේය. (නි)
ඒ කාලේ නම් අවංක හොද නායකයෝ හිටියා කියලා මමත් අහලා තියෙනවා. (නි)