බෙල රූස් රජ්‍යයේ උසස් අධ්‍යාපන පහසුකම් සලසා දෙන බව කියමින් තරුණයන් දෙදෙනකුගේ රුපියල් ලක්‍ෂ පහක් වංචා කළැයි කියන පන්නිපිටියේ දොන් තරිඳු මධුෂාන් (23) ඇප මත මුදාහරින ලෙස කඩුවෙල අතිරේක මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය නියෝග කළාය. තවත් දෙදෙනකු සැකපිට අත් අඩංගුවට ගැනීමට නියමිතය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd