ජලවිදුලි බලාගාර සේවකයින් ඊයේ (6) දහවල් 12 සිට සේවා මුර රාජකාරිවලින් ඉවත් වූහ. කැණියන් ,විමල සුෙර්න්ද්‍ර , ලක්ෂපාන, නවලක්ෂ පාන, හා පොල්පිටිය යන බලාගා සේවකයෝ මෙලෙස සේවා ස්ථාන වලින් බැහැර වී සිටිති. වැටුප් විෂමතා ඉවත් කරන ලෙස ඉල්ලමින් වැඩවර්ජනය කළ විදුලිබලමණ්ඩල සේවකයින් 120 දෙනකු ඉවත් කිරීම සහ වැටුප් වැඩි කරන ලෙස ඉල්ලා මෙම වර්ජනය ඇරැඹිය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජේ.ආර්., ප්‍රේමදාස වගේ පාලකයෝ මතක් වෙන්නේ මේ වගේ වෙලාවට තමයි.ඔක්කොම ඉවත් කරලා දාලා ඔය තැන් වලට එන්න එලීයේ බලන් ඉන්න දාස් ගාණකට ඒ අවස්ථාව ලබා දුන්න නම් ඉවරයි
කිසිම වගකීමක් නැතුව රටේ අත්‍යවශ්‍ය සේවා වල නියුතු සේවකයන් සේවයෙන් පැහැර හැරීම නැවැත්විය යුතුයි. රටේ වැඩිවෙන ජීවන වියදමට සමගාමීව සේවක පඩි වැඩි වෙන ක්‍රමවේදයක් සකස් කළ යුතුයි.
මෙච්චර නිකන් ඉදලා පඩි අරගෙනත් මේ කට්ටිය මස් රාත්තලම ඉල්ලනවා වගේ නේද?
වැඩ කරන්න බැරි අයට අයින් වෙන්න කියන්න තියෙන්නෙ.ඕනෙ තරම් තරුණයො රැකියා නැතිව ඉන්නවා.
මෙගොල්ල වැඩක් කරන්නෙ නැහැ කාර්යාලවලට වෙලා ඉන්නවා.. පඩි වැඩිකලාට වැඩක් නැහැ තවත් ඉල්ලනවා..ප්‍රේමදාසමහත්තයගෙ කාලෙ වගේ පෞද්ගලික කරණය කරල දැම්මනම් ඉවරයි..
ලක්මාල් කන්නේ බත්ද? තණකොළද?
මේවා කවදද නවතින්නේ? වර්ජන, පිකටින් කියන වචන අහලම ඇතිවෙලා අපිට
ඩයිනමෝ එක ගලෝගෙන යන්න කියාපු වෙලාව.මගේ බයිසිකලේට හරි යයිද දන්නෑ
මේවට උත්තර තිබුණේ ප්‍රේමදාස මහත්තයා ගාවයි
විදුලි බල මණ්ඩලයට පාඩු වෙන්න එක හේතුවක් තමයි කාර්යක්ෂම සේවකයින් නොමැති කම
මේ කට්ටිටය මණ්ඩලයෙන් හොදට ගෙවනවා.. එත් තවත් මදි..!!
මේ අය ඉල්ලන්නේ ප්‍රේමදාස පාලනය ?
අපේ ප්‍රසන ගැන දන්නේ අපි මිසක් පිට අය නෙමෙයි . ඔය බනින කට්ටිය මෙතන හිටියනම් ඔය මොකුත් කියන්නේ නැහැ . අනුන්ගේ දේවල් හොයන්නේ නැතුව ටමන්ගේ වැඩක් බලාගෙන ඉන්න .