චොකලට් කද්දී බ්ලේඩ් තල කෑල්ලක් දත් අතරේ තම කෑල්ලක් උදරයට ගිය බව කියන පුද්ගලයෙක් කෙළඹ ජාතික රෝහලට ඇතුළු කරනු ලැබීය. මේ චොකලට් පෙත්ත මිලදී ගෙන ඇත්තේ මිනුවන්ගොඩ වැසියෙකි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තිලක් මහතා කියන කතාව ඇත්ත. විශේෂයෙන්ම සොසේජස් හා මස් ආශ්‍රිත නිෂ්පාදන වල තත්වය අන්තිමයි. වෙළඳපලේ මස් හැටියට අලෙවි නොකළැකි කල් ඉකුත් වූ හා ප්‍රමිතිය අසමත් මස් අඹරා, සියලු ආකාරයේ ස්ථායී කාරක හා මොනෝ සෝඩියම් ග්ලුටාමෙට්, සෝඩියම් මෙටා බයිසල්පේට් ආදී පිළිකා කාරක රසායනික මගින් කල් තබාගත හැකි සේ සකස්කර සොසේජස් , ඩ්‍රම්ස්ටික් ආදිය ලෙස වෙළඳපොළට එවන්නේ. මෙහි ඇත්ත තත්වය පෙන්වන නිදසුන් යූටියුබ් අඩවියේ ඕනෑතරම්. (ස)
අනේ දෙවියනේ, අහනකොටත් බයයි (නි)
දැන් ලංකාවේ කෑමවල ප්‍රමිතිය අන්තිමයි. (නි)
ඉන්නකල් හොදට කාලා බීලා ඉන්න එක නේද හොද? (නි)
චොක්ලට් අතරේ සගවා ඇති බ්ලේඩ් තලයක් සොයා ගන්න. වාසනාව ඔබේද? (නි)
චොකලට් ආයතනයේ නම දැනගන්න ජනතාවට අයිතියක් තියෙනවා. (නි)
මාර වැඩේ
චොක්ලට් බ්ලූ ටූ.....(ස)
සමහර මිනිස්සුත් මෙහෙමයි . පේන්න තියෙන රසවත්බව ,ගුණවත්බව හිත්වල නෑ..(ස)
ඉන්ද්‍රජිත් ඔබේ පැහැදිලි කිරීම වටිනවා. ස්තූතියි (ස)
අයියෝ! (නි)
තිලක් ඔබ හරියටම හරි (ස)
තිල්ක මහතාණෙනි, ඔබ ඉතා නිවැරදියි. ඔබට දීර්ඝායු! (නි)
බ්ලේඩ් චොකලට් කියලා චොකලට් වර්ගයක් මම කාලත් නැහැ දැකලත් නැහැ.(නු)
චොකලට් එකක් ගත් විට බ්ල්ඩ් තලයක් නොමිලේ..!(නු)
මෙහේ බ්ලේඩ්. අරෙහේ මේස්. (නි)
චොකලට් ජාතියේ නම මොකක්ද? (නි)
අපි වැඩිපුරම චොක්ලට් දෙන්නේ පොඩි දරුවන්ට. අනේ දරුවෙකුට දීලා අනතුරක් වුණානම් එහෙම. ඊයේ අත්මේස් සාඩින්, අද බ්ලේඩ් චොක්ලට්. අපි තව නොපෙනෙන ජරාවල් මොන තරම් කනවා බොනවා ඇත්ද? මම නම් අවුරුදු තිහකින්වත් සොසේජස්, මීට් බෝල් කාලා නැහැ. බොහෝ ටින් කෑම, පැකට් කෑම, නිමි ආහාර, අර්ධ නිමි ආහාර කන්නෙත් නැහැ. වර්ණ කාරක, රස කාරක, කල් තබා ගැනීමේ රසායනික ආදිය අපේ ඉන්ද්‍රියන්ට හානිකරයි. පොඩි ඔලුවේ කැක්කුමකට පෙත්තක් බීමත් නොකළ යුතුයි. වයස 58 දීත් මම ඉතාම නිරෝගියි. (නි)
පපුවේ බ්ලේඩ්තල නැත්නම් බඩේ එක හෙමිහිට ගන්න බැරියැ (ස)