සතුන් මැරීමටත් වෙනත් අපරාධ සඳහාත් යොදා ගත් බව කියන ගල්කටස්, ටී පන් 56 පිස්තෝල, බෙහෙත් කොටන තුවක්කු හා බඳින තුවක්කු සමග පස් දෙනකු බුලත්සිංහලෙන් අත්අඩංගුවට ගත් බව කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.
එක් අවියක් සොයාගෙන ඇත්තේ ගස් බෙනයකිනි.
අත්අඩංගුවට ගත් අය අතර 60 ඉක්මවූ අයෙක් ද,අවුරුදු 20-30 අතර සිව් දෙනෙක් ද වෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලුත් අපි ගබඩා (දී)
සැක හිතන්නේ නැහැනේ කවුරුවත්
තව බලන්න තව ඇති (දී)
ආයි විප්ලවයක් කරන්න 71...89...වගේ සැරසෙනවද දන්නේ නැහැ. ආරක්ෂක අංශ අවදියෙන් සිටියොත් තමා හොද. (නි)